දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අත්හිටුවයි.

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    SB,සරත් ෆොන්සේකා ඉන්නවා.
    ඥාණසාර( ටුවර් එක ගිහින් ආවාද දන්නැ)
    මරන්න හිටපු උන්.
    මයිත්රීයා නිදහස් කරපු එකත් රට පැන්නා
    මේ දෙකම එකයි
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    අප්‍රමාන සන්තෝසයි. Mr Reverse මොනව හිතනවද දන් නැහැ..
     

    Attachments

    • IMG_20220531_155740.jpg
      IMG_20220531_155740.jpg
      431.3 KB · Views: 49

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අප්‍රමාන සන්තෝසයි. Mr Reverse මොනව හිතනවද දන් නැහැ..
    දුමින්ද සිල්වාට ලබා දි තිබු ජනාධිපති සමාව අත්හිටුවීමේ අධිකරණ නියෝගය අත්හිටුවීමට ජනාධිපති නියෝග කරයි

    වගේ එකක් වෙන්න බැරි නෑ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    Uu lankave na ne kohomath 😂

    ඌ දැන් ඕස්ට්‍රේලියාවේලු ඉන්නේ..


    Pora lankaweth naha.

    ලංකාවේ හිටියේ නැති වුනාට අදාල නැ. උසාවි නියෝග අනුව අගමන විගමන එකට පුලුවන් පාස්පෝට් එක ⁣අක්‍රිය කරන්න. අනික තව උසාවි නියෝගයකින් පුලුවන් ඉන්ටපෝල් රතුවරෙන්තුවක් කැදවන්න. ඕනාකම තියනවානම් ඩිපෝ⁣⁣ට් කරවගන්නවනම් පුලුවන් හිතේහැටියට.

    වෙයිද කියලා ශුවර් නැ. නමුත් මේ වෙලාවේ රාජපක්ෂලාට සිකිලා තියන විදිහට, මු වගේ හාල්පාරුවෙක් පාවලා දිලා ලකුණු දාගන්න බැරි නැ. ඕනා දෙයක් වෙන්න පුලුවන්.

    අර්ජුන් මහේන්ද්‍ර part 2

    ඌ ලංකාවේ සිටිසන් නෙවෙයි කොහොමත්.එහෙම උනාම කොහොමත් මවුරටේ කැමැත්ත අදාල වෙනවා.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ!
    මට දුමින්ද සිල්වාට වෙච්චි දේ ගැන නම්
    විශේෂ සතුටක් නැහැ.
    ඒත්
    අර පඩ කෙල්ල
    නිශාරාට වෙච්චි දේ ගැන නම්
    මාර සතුටක් තියෙන්නේ.
    අලුත් ප්‍රස්තා පිරුලකුත් හදන්න පුළුවන්,
    "ඇතුළේ යවන්න කලින්ම
    දුමියා හිරේ ගියා වගේ" කියලා.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: windows_ubuntu

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ අඩෝ!
    හෙට උදේ චමුදිතයා
    පත්තර සිරස්තල කියවන හැටි
    බලන්න ආසයි කියහන්කෝ!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    පුලුවන්. Pardon කරද්දි ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියලා තියන අදාල ප්‍රොසිඩියර් එක අනුගමනය කලේ නැ කියලා ඔප්පු කලොත් පුලුවන්. ජනාධිපතිට⁣ මුක්තිය තිබ්බාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩන්න මුක්තියක් නැ.

    Meka nisa janadhipathita viruddava doshabhiyogayak ganenath puluvanda, vyavasthava ullangane kala kiyala?