wada baha kiyanne lankawe manussayo dunna awasthawen wadeak karaala pennuwe nathi nisaa ehema pennalaa thibunanam minissu jvp wataa ekathu weala melahakata
hamoma me paksha dekata dilaa wadak naha kiyaala kiyawalaa chande dawase ayi untama manape gahanne jvp gana visawasaya athi wena vidiyata yamak pennala nathi nisaa
![]()
උබ හැමදාම ඕක කියා කියා හිටපන් ජේ වී පි එකට වැඩක් කරන්න බැහැ කියන මහින්දගේ බයියන්ට මතක නැහැ මහිනදව ගෙනාවෙත් ජේ වී පෙ එක කියල. බයියන්ට වදින්න රජෙක් හදල දුන්න එකම වැඩක් කියල හිතෙන්නේ නැද්ද??
ජේ වී පි එක ඇමති කම් වලින් අයින් වීම ගැන ඕනි තරම් කතා කරලා තියනවා. හේතු කියල දීලත් තියනවා. එත් හැමදාම එකම කියනවා.
හරියට අනිත් පක්ෂ දෙකේ ඉන්න තරමක් ඉන්නේ හොරු. හොද හැටි දන්නවා මහජන මුදල් හොරකාපුවා. උන් හොදයයි. උන්ට ජන්දේ දෙන්න පුළුවන්. me ඇමතිකම් ගත්තේ නැහැ කියල චන්දේ දෙන්නේ නැහැ එකේ වැරැද්ද හොයනවා. උබ හිත n ඉන්නේ ජේ වී පි ආන්දුඋවක් අවොත් ඇමතිකම් ඔක්කොම නැති කරයි කියලද??


ethakota oya banina ayath ekathu weyi pawena chandath ekathu weyi aluth chandath ekathu weyi
jvp ekata pirisidu chanda labunama athi. ranila mahindata wadiya hodai 
