Breaking: දුමින්ද සිල්වාට ජනාධිපති සමාව..!

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,066
    27,720
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම නම් මේකේ වරදක් දකින්නේ නෑ.
    ජනාදිපති කෙනෙක්ට තමන්ට කැමැති හිර කාරයෙක්ට නිදහස දෙන්න බැරි නම් ඒ ජනාදිපති කමෙන් ඇති වැඩේ මොකක්ද
    මිනිස්සු දහස් ගානක් දවසට මැරෙනවා කොරෝනා වලින්.
    ආයේ ඉතින් එක මිනිහෙක්ව මැරුව කියල ජිවිත කාලෙම හිරේ ඉන්න ඕනයැ.
    මල විකාර. :giggle:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421

    ඇත්ත, මිනිස්සු ඉන්නේ මරන්නනේ.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,573
    5,470
    113
    Lokka has a huge problem with all the negative reviews he is getting these days. He is been made fun of openly and people don't take him seriously. So Lokka will do whatever is possible to prop up his image. For that he knows that the media is very useful. So it is quite easy to understand the logic behind this. In no time will ABC media start kissing his ass again.
    Or does lokka know there is no hope left anymore , so will do all dirty work before losing ?
    This is dangerous because next 3 years might end up completely destroying the country before leaving
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Or does lokka know there is no hope left anymore , so will do all dirty work before losing ?
    This is dangerous because next 3 years might end up completely destroying the country before leaving
    i think both of you are correct
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    Lokka has a huge problem with all the negative reviews he is getting these days. He is been made fun of openly and people don't take him seriously. So Lokka will do whatever is possible to prop up his image. For that he knows that the media is very useful. So it is quite easy to understand the logic behind this. In no time will ABC media start kissing his ass again.

    Sirisena is 1000 times batter than this muppet..
    What a pathetic nation we are! is a shame!
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඒක නං වෙන්නත් පුළුවන්.

    කොළඹ ජන්දේ ඉල්ලන අනික් හැමෝටම දැන් හුප්පේ. විමල්ට එහෙම.
    69 චන්ද ටිකෙන් ඕව තමාකරන්නෙ. වටේම සුද්දකරල පරිසරය හදල එලියට ගත්ත කෝරෝනා අස්සෙන්
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,066
    27,720
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඇත්ත, මිනිස්සු ඉන්නේ මරන්නනේ.

    තමන් අතේ තුවක්කුවක් තියේ නම්, දේශපාලන බලයත් තියේ නම් තමන්ගේ තරහකාරයෙක් මැරුව කියල ලොකු අවුලක් වෙයි කියල මම හිතන්නේ නෑ. මෙතුමා උනත් හිරේ ගියේ 2015 වෙන ආණ්ඩුවක් ආව හින්දනේ.
    ඔය ජෙප්පෝ කුහක කමට කියන කතා ගණන් ගන්න ඕන නෑ :giggle:
     
    • Like
    Reactions: ML1987

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    69 චන්ද ටිකෙන් ඕව තමාකරන්නෙ. වටේම සුද්දකරල පරිසරය හදල එලියට ගත්ත කෝරෝනා අස්සෙන්
    ඔව්. ජය වේවා ස
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕනි දේවල් කරන්නත් රටක් තියෙන්නේ මහින්ද මහත්තයා හින්ද මතක තියාගනිල්ලා
    අනිවා. මූ යනකොට රටක් තියෙයිද බන්
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    2616468956_7b3686e6c4_o.jpg
     
    • Like
    Reactions: CAPITHAN