දුමින්ද සිල්වාට නිදහස් කරගැනීමේ සටන ඇරබේ

Raeez

Junior member
  • May 19, 2020
    48
    42
    18
    Wataraka
    මරණ දඬුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් තබනු ලබන ලිපියට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු අත්සන් තබා ඇති බව තහවුරු වී ඇත.

    සමගි ජනබල වේගය පක්ෂයේ හවුල්කාර පක්ෂයක් වන දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ ඇතුළු වීපක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු එම ලිපියට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

    තරුණයින් දීර්ඝ කාලයක් සිරගතව රඳවා තබා ගැනීම තමන් කිසිසේත් අනුමත නොකරන බවට සඳහන් කර ඇති දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් තමන් දේශපාලඥයෙක්ට වඩා මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙසද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

    මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාට ජනපති සමාව ලබා දී නිදහස් කරන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු 50කට අධික පිරිසක් ලිපියකට අත්සන් තබා තිබෙනවා.

    අත්සන් සහිත එම ලිපිය ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113
    රටේ ඉදිරි සන්වර්ධන කටයුතු වලට එතුමාගේ සහය ඕන
    අනිවා..වෙලේ සුදාත් හිරේ..මදුශ් මලා..ලංසා ස'ට මේ ඔක්කෝම තනියෙන් බලා කියාගන්න පුලුවනෑ..