දුමින්ද සිල්වාට වැලිකඩදී අසාධ්‍ය වී ජාතික රෝහලට..

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    මරණීය දණ්ඩනය නියම වීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඊයේ පස්වරුවේ බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබිණ.

    එහිදී ඇතිවූ රෝගී තත්ත්වයක් මත ඔහු අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ මත ඊයේ දිනයේ ඔහු බන්ධනාගාර රෝහලේ සිට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබිණ

    anthimata singapore gihin nathara wei wage
    nikam newei. anduwa gane yanne!
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    PM එකක් දාලා අහන්න. තේරෙන්නේ නැති විස්තර කියල දෙයි (y)
    @dilann මචන් හරහට නලවපන් පොරව. කිරියේ ජෙප්පෝ කවුද කියලා තාම බබාට තේරෙන්නේ නැහැ

    nelawenne hadanne kawuda kiyala apith balagena inne ban