nikam newei. anduwa gane yanne!මරණීය දණ්ඩනය නියම වීමෙන් අනතුරුව බන්ධනාගාර ගත කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඊයේ පස්වරුවේ බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබිණ.
එහිදී ඇතිවූ රෝගී තත්ත්වයක් මත ඔහු අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ මත ඊයේ දිනයේ ඔහු බන්ධනාගාර රෝහලේ සිට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබිණ
anthimata singapore gihin nathara wei wage