දුමින්ද සිල්වා බස්නාහිර මහ ඇමති පුටුවට

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ජනාධිපති සමාවක් යටතේ නිදහස් කෙරුණු දුමින්ද සිල්වා මහතා නැවත වතාවක් ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

    ඒ අනුව බස්නාහිර පළාත් මහ ඇමැති ධුරය සඳහා ඉදිරිපත් වීමට දුමින්ද සිල්වා මහතා තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.

    එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී දුමින්ද සිල්වා මහතා බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා වශයෙන් තරගවැදීමට නියමිතය.

    https://mawurata.lk/archives/12110
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නාමල්ව ජනපති කරන ගේමේ දුමින්දට දුන්න වගකීම තමා ඔය..කුඩු සල්ලි කදු,බලය,හිරු චැනල් ටික ඔක්කොම එකතු කරගෙන බස්නාහිර හොදින් හෝ නරකින් නාමල්ට ඕන දේ දෙන්න...
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජනාධිපති සමාවක් යටතේ නිදහස් කෙරුණු දුමින්ද සිල්වා මහතා නැවත වතාවක් ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

    ඒ අනුව බස්නාහිර පළාත් මහ ඇමැති ධුරය සඳහා ඉදිරිපත් වීමට දුමින්ද සිල්වා මහතා තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.

    එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී දුමින්ද සිල්වා මහතා බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා වශයෙන් තරගවැදීමට නියමිතය.

    https://mawurata.lk/archives/12110

    Hiren eliyata adiya tiyanakotama Mathake trigger welada😀😀😀
    Chief minister unama Guard eka dagenama badu addeki essarawagema. Essara badu geniyanna lesi wenna Defense ministry Adeekshana manthree karaney
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,045
    14,443
    113
    වැලිවේරිය
    8UObcer.png
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Meh pons la tika ekama thanakata ekathu wenakan idala thadi blast ekak kalanam rata instantly hoda thanakata yai
    ගරු මැති ඇමති වරුන්ට මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් මේ කොමෙන්ටුව පිළිබදව අදාල අංශ වලට පැමිණිලි කරා.