දුමින්ද සිල්වා යළි බන්ධනාගාර රෝහලට

monson

Well-known member
  • May 7, 2007
    25,655
    28,693
    113
    භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරදකරු වී මරණ දඩුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බබන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

    දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රැදවීමට පසුගිය 10 වැනිදා කටයුතු කළ බවත් එහි රදවා සිටියදී හදිසියේ ඇති වු සංකූලතාවයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව 11 වැනිදාි අළුයම 2.00 ට පමණ කොළඹ ජාතික රෝහලට යොමු කළ බවත් දිසානායක මහතා කීය.

    - https://www.lankadeepa.lk/latest_news/දමනද-සලව-යළ-බනධනගර-රහලට/1-664865
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මට හිතෙනවා බන්ධනාගාර වෛද්‍යවරිය මේ පාර නම් මාරු කරාවි කියලා.

    ඕකිව එලවන්නම බැරිව හිටියේ.

    ප්‍රකෝටිපතිනියක්.
     
    • Like
    Reactions: silent one

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මට හිතෙනවා බන්ධනාගාර වෛද්‍යවරිය මේ පාර නම් මාරු කරාවි කියලා.

    ඕකිව එලවන්නම බැරිව හිටියේ.

    ප්‍රකෝටිපතිනියක්.
    ඕකිට දුමින්දගෙන් විතරක් දවසට රුපියල් පනස්දහට වැඩිය දෙනව
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කොහොම නැතත් මු සැපේ ඉන්නව හිරේ ගියත්!!
    සැපේ උනත් නැතත් හිරේ ඉන්නේ.

    උගේ ජිවිතේ නං පට්ට කරුමයක් ඌ ගෙවන්නේ.
    කොහොම ඉන්න තිබ්බද.

    අර රෝයල් පාක් මිනීමරුවා නං රට පැන්න. දුමින්දට එහෙම යන්නත් බෑනේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සැපේ උනත් නැතත් හිරේ ඉන්නේ.

    උගේ ජිවිතේ නං පට්ට කරුමයක් ඌ ගෙවන්නේ.
    කොහොම ඉන්න තිබ්බද.

    අර රෝයල් පාක් මිනීමරුවා නං රට පැන්න. දුමින්දට එහෙම යන්නත් බෑනේ
    මම නං හිතන්නේ ඉස්සරහට කොහොම හරි ආපහු ගේමක් ගහල මුව එලියට ගනීවි. අරු සල්ලි හොදට වියදම් කරනවා නේ.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    uge hatiyata hena karumayak gewanne dan :yes:
    දුමින්ද ව හම්බුනා ගෝටාභය සමාව දුන්නම පස්සේ මට.

    ඌ මාර විදියට ඇදිලා ගිහිලා හිටියේ. ඇස් පේන්නෙත් නෑ.

    හිරේ යන ගොඩක් උන්ට ඇස් පේන්නේ නැතුව යනවා. පෙනහළු ලෙඩ හැදෙනවා ඉක්මනට

    මම නං හිතන්නේ ඉස්සරහට කොහොම හරි ආපහු ගේමක් ගහල මුව එලියට ගනීවි. අරු සල්ලි හොදට වියදම් කරනවා නේ.
    ඌ ට එලියට එන්න පුළුවන් කොහොමත්. මරණ දඩුවම ජිවිතන්තය දක්වා සිර දඩුවමක් කරගන්නනේ ඕනී
    ------ Post added on Jan 13, 2025 at 9:05 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,159
    1
    61,486
    113
    Mother Earth
    හිරුනිකා ගෑනි තමුන්ගෙ තාත්ත මරපු එක ගැන කතා කරන්නෙවත් නෑ නේද ? පට්ට වේසි. බන්දනාගාරෙ ඇතුලට ගිහින් දුමින්ද සිල්වට කියල ඇර ගත්තා කියලා මට ජේලර් කෙනෙක් කිව්වා. :-)
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,123
    113
    ගෝටා හරි විදිහට නීතිපති වාර්තා අරගෙන ජනාධිපති සමාව දුන්නානං මුගේ නැට්ටවත් අල්ලන්න වෙන්නේ නෑ..මූයි ගෝටයි දෙන්නම පල් මෝඩයෝ නිසා හොඳයි..
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරදකරු වී මරණ දඩුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බබන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

    දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රැදවීමට පසුගිය 10 වැනිදා කටයුතු කළ බවත් එහි රදවා සිටියදී හදිසියේ ඇති වු සංකූලතාවයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව 11 වැනිදාි අළුයම 2.00 ට පමණ කොළඹ ජාතික රෝහලට යොමු කළ බවත් දිසානායක මහතා කීය.

    - https://www.lankadeepa.lk/latest_news/දමනද-සලව-යළ-බනධනගර-රහලට/1-664865
    Owage ewa Mahinda ge kale una nam
    lassanata yatin shot eka dila.
    NPP gov eka Law eka break karanne na.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    දුමින්ද සිල්වා ඇප දුන්නම රට ගියානම් මේ කිසිම අවුලක් නෑ. සැපේ ඉන්න තිබ්බා
     
    Similar threads