දුමින්ද සිල්වා රත්තරන් පුතෙක්
කුණු දාන්න එපා කියල තියෙද්දිනෙ මෙහෙම අලවල ගිහින් තියෙන්නෙ..
මේ පුතන්ඩියව දැක්කම ලාවට හිනා යන්නෙ නැද්ද...?

* අප ඔබව දන්නේ ආර්. දුමින්ද සිල්වා ලෙසයි. ඔබේ සම්පූර්ණ නම කිව්වොත්..? “මගේ සම්පූර්ණ නම අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා.”
* ඔබේ උපන්ගම සහ උපන් දිනය සඳහන් කළොත්..?
“මම ඉපදුනේ රත්මලානේ. නමුත් අපේ ගම ලෙස සැලකෙන්නේ බලපිටිය කොස්ගොඩ කියන ප්‍රදේශය. උපන් දිනය දෙසැම්බර් මාසේ 3 වැනිදා...”
* ඔබේ මව්පියන් සහ පවුලේ තොරතුරු කිව්වොත්...?
“මගේ පියාගේ නම අරුමාදුර වින්සන්ට් ප්‍රේමලාල් සිල්වා. පියා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කරනවා. මවගේ නම රොමේන් මල්කාන්ති සිල්වා. පවුලේ සහෝදරයෝ දෙන්නයි. සහෝදරියෝ දෙන්නයි. වැඩිමහල් අයියා රේනෝ ද සිල්වා.
ඒබීසී ගුවන් විදුලි මාධ්‍ය ජාලයේ අයිති කරු. දෙවැනි අයියා වින්සන්ට් ද සිල්වා ආසියාවේ නයිකා ආයතනයේ ප්‍රධානියා. පවුලේ තුන්වැනියා මම. ඊළඟ නංගි දිල්කි සිල්වා. පී. එච්. ඩී. එක කරනවා මෙල්බර්න්වල මොනැස් විශ්වවිද්‍යාලයේ. බාල නංගි නිලක්ෂි සිල්වා දැන් විවාහ වෙලා. ව්‍යාපාරික ආයතනයක සේවය කරනවා.
* පාසල් කාලය පිළිබඳව මතක්කළොත් මුලින්ම අකුරු කරවපු පාසල එහෙම..?
“මම මුලින්ම ගියේ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට. ඉන් අනතුරුව එම පාසලෙන් 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත්වී කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇතුල් වුණා...”
* පාසල් යන කාලයේ ‘වැඩිහිටියෙක් වුණහම කවුද වෙන්නේ’ කියන සිතුවිල්ල ඔබට ඒ කාලේ පහළ වුනේ නැද්ද?
“පාසල් යන කාලේ මම ඉගෙනුමට වගේම ක්‍රීඩාවට අති දක්ෂ ශිෂ්‍යයෙක්. නමුත් වැඩිවියට පත්වුණාම ‘අරවගේ කෙනෙක් වෙනවා’ ‘මේ වගේ කෙනෙක් වෙනවා’ කියන ඉලක්කය මට තිබුණේ නෑ. නමුත් අපොස සාමාන්‍ය පෙළ අවසන් වූ පසු ඉදිරියේදී රැකියාවක් ලෙස තේ කර්මාන්තය දෙසට යොමුවීමේ අවශ්‍යතාවක් තිබුණා. මගේ මුල්ම රැකියාව වුනෙත් ‘තේ රස බලන්නෙකු’ ලෙස කටයුතු කිරීමයි..”
* පාසල් කාලයේ කුමන ක්‍රීඩාවන්ටද ඔබ කුසලතා පළ කළේ..?
“විශේෂයෙන් මලල කී‍්‍රඩාවට මා දැඩි ලෙස පි‍්‍රය කළා. මට පාසලේ ක්‍රීඩාවන් තුළින් ‘වර්ණ’ තියෙනවා. ඒ වගේම රගර් ක්‍රීඩාවටත් දැඩිසේ ඇලුම් කළා. අවුරුදු 15 දී මම රගර් මැච්වලට පවා ක්‍රීඩා කළා. ඒ සඳහා ද මට වර්ණ තියෙනවා. පාසල් කාලයේ පාසල තුළ මම පිහිටවූ වාර්තා තවමත් බිඳී නැතැයි කියන විශ්වාසය මා තුළ තියෙනවා.”
ක්‍රීඩාවලට අති දක්ශයි කියපු රත්තරන් පුතා under 15 රගර් ගැහුවට පස්සෙ කණාමුට්ටිවත් ගහල නැහැ. හිහි නැත්තන් උජාරුවට දාවිනෙ.. under 15 ගහපු එකත් දාපු එකෙ.
මෙයා ආසම ක්‍රීඩව.. යකඩ කැම.. හා කනා පෙට්ටි කැඩීම.
අයෙ බඩුම තමයි එළ කොල්ලෙක්.. ලොල්

* ඔබේ සිත්ගත්ම දේශපාලන නායකයා...?
“ආයේ කතා දෙකක් නෑ. මගේ සිත්ගත් නායකයා අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පමණයි. මගේ ජීවිතේ මට හමුවූ සුවිශේෂී දේශපාලන නායකයා එතුමායි.
අයෙ බඩුම තමයි එළ කොල්ලෙක්.. ලොල්