දුමින්ද සිල්වා ලෙප්ට්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    කරන්න කවුරුවත් ගියේ නෑ නේද? බයටද අමතක වෙලාද? අනිත් ඔක්කොම ලෙප්ට් කලා නේ? දුමින්ද අහිංසකද? නැත්නම් අර ජයරත්න කෙල්ල බදින නිසාද? 😁😁😁😁
     
    • Haha
    Reactions: psenarath

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කරන්න කවුරුවත් ගියේ නෑ නේද? බයටද අමතක වෙලාද? අනිත් ඔක්කොම ලෙප්ට් කලා නේ? දුමින්ද අහිංසකද? නැත්නම් අර ජයරත්න කෙල්ල බදින නිසාද? 😁😁😁😁
    එයා කලින්ම මේ පින් බිමෙන් Left උනා
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    කරන්න කවුරුවත් ගියේ නෑ නේද? බයටද අමතක වෙලාද? අනිත් ඔක්කොම ලෙප්ට් කලා නේ? දුමින්ද අහිංසකද? නැත්නම් අර ජයරත්න කෙල්ල බදින නිසාද? 😁😁😁😁
    kudu wikunapu salli walin gamea unta salli dila, malagewal walata mini petti aran dila gamey unta three wheel aran dipu nisa kolonnawe kuddo tika weapons tiyan atte duminda aiyawa protect karanna. mage yaluwek innawa meethotamulle, uu dumiya gena talk karanne nikan Batman fan kenek Batman gena kiyanawa wagea. uge gamey ekekta mokakda wela hadissiyata lagama tiyena hospital eka Hemas nisa, Hemas eke admit kalalu. Admit karata salli tibbe natilu. Just, laga nisa admit karala. passe leda marila. Hospital eken body eka denna baa kiyala salli gewannatuwa. passe dumiyaiyata call kalalu. dumiyaiya hospital charges gewala bodiya gattalu.
     
    • Like
    Reactions: pathaleiretta

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මිනිහා කොහොමත් ආණ්ඩුව එක්ක හිටයේ අවුලෙන් වගේ . ඉස්සර වගේ ආණ්ඩුවට වැඩ කරේ නැහැ
     
    • Haha
    Reactions: pathaleiretta

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    මිනිහා කොහොමත් ආණ්ඩුව එක්ක හිටයේ අවුලෙන් වගේ . ඉස්සර වගේ ආණ්ඩුවට වැඩ කරේ නැහැ
    miniha eliyata gatte nane apu gaman.gotage bokkane issara.ayya media wlin dgtama anduwta pressure karalane gatte...
     
    • Like
    Reactions: magix

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කරන්න කවුරුවත් ගියේ නෑ නේද? බයටද අමතක වෙලාද? අනිත් ඔක්කොම ලෙප්ට් කලා නේ? දුමින්ද අහිංසකද? නැත්නම් අර ජයරත්න කෙල්ල බදින නිසාද? 😁😁😁😁
    Anarkali-Akarsha-And-Duminda-Silva-5.jpg

    APITA KOHEDA MEE SAPA!!!!:no:
     
    • Wow
    Reactions: magix

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,408
    113
    Panadura
    ඌ දැනගත්තා මෙහෙ හිටියොත් ආපහු ඇතුලේ කියලා. ශේප් එකේ පැන්නා. ආපහු එන එකක් නැති වෙයි.
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    gewal gini thibbe unmai kiyalath kiyanawa neda
    kalabala asse unta maga arunada danne naa ne
    dumindaya wadiye sadda nathi hinda amathaka welaa wath
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    miniha eliyata gatte nane apu gaman.gotage bokkane issara.ayya media wlin dgtama anduwta pressure karalane gatte...
    ඔව් නේ ඒකත් වෙන්න ඇති මිනිහා අවුරුදු දෙකකට වඩා ඇතුලේ හිටියා ආණ්ඩුව ඇවිල්ලත් .
    දුමින්ද සිල්වා එළියට දානවා නම් මුලින්ම ආණ්ඩුව ආපු ගමන් එළියට දාන්න ඕනේ නැත්නම් නොදා ඉන්න ඕනේ