දුමින්ද හා ජයවර්ධනපුර රෝහල.........?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    දුමින්ද හා ජයවර්ධනපුර රෝහල.........?

    හැමෝම දන්නව ඇතිනේ දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ ICU එකේ ප්‍රතිකාරලබනවා කියන එක. මේක දුමින්ද කරපු ඒවා ගැනවත් භාරත කරපු ඒවා ගැනවත් නෙමෙයි

    ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලය හදිසියේම විසුරුවාහැරලා...

    සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වැඩබලන අධ්‍යක්ෂකෙනෙක් පත්කරලා....

    නොයෙක් කටකථා පැතිරෙනවා මෙයට දුමින්දගේ සෞඛ්‍ය තත්වය හා බැඳුනු දෙයක් තියෙනවා කියලා.
    සාමාන්‍යයෙන් ස්වසන යන්ත්‍ර මඟින් සිටීනම් පැය 48ක් තුල ඉවත්කල සිද්ධියක් හේතුවූ බව කියවෙනවා, මෙය ඔහුව මරණයට පත්කිඊමේ උත්සාහයක් ලෙසත් සමහරු හඳුන්වාතිබෙනවා.

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඒක ඒකා ඌන්ට හිතෙන හිතෙන එව්වා කියනවා දැන්:lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    conspiracy.jpg
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    ඕව හොඳයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ටයි සුන්න පොනිමල් වගේ අයටයි කියන්න. අබ ඇටයක් තරම් මොළයක් තියන එකෙකුට තේරුම් ගන්න බැරිද ඔලුවට වෙඩි 2ක් 3ක් වැදිච්ච එකෙක් ඔය විදියට ගොඩ එන්න පුලුවන්ද කියල. එක වෙඩි පාරක් නම් තව කමක් නෑ, වෙඩි 3ක් :shocked::shocked:, ඔලුවටම :baffled::baffled:, මොළේටම :rofl::rofl:...

    එක්කො මුගෙ මොළෙන් කරන්නෙ අනිත් මිනිස්සුන්ගෙ මොළ වලින් කරන bodily functions නෙවෙයි වෙන දෙයක්, එහෙම නැත්නම් මූට ඇඟේ තව කොහෙ හරි මොළයක් (හෝ මොළ කීපයක්) තියනවා... :rofl::rofl::rofl:

    I'm quite sure this guy is NOT shot in the head, but somewhere else (or NOT at all..:oo:)

    All this is just a drama to compensate his cold blooded crime in broad daylight...

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උබට හිතෙන එකත් කියපන් :rofl:
    ආර් දුමින්ද සිල්වාගේ තත්වය බරපතලයි වහාම සැත්කමක් සදහා වීදේෂ ගත කරයි:rofl:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ආර් දුමින්ද සිල්වාගේ තත්වය බරපතලයි වහාම සැත්කමක් සදහා වීදේෂ ගත කරයි:rofl:

    මුල්ලේරියා ගැටුමේ තවත් සැකකරුවන් දෙදෙනෙක් ඉන්දියාවෙන් ලංකාවට

    මුල්ලේරියාවේ සිදුවූ වෙඩිතැබීම්වලට අදාළ තවත් සැකකරුවන් දෙදෙනකු ඉන්දියාවට පැන ගොස් සිටියදී එහිදී අත්අඩංගුවට පත්ව ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    මෙම සැකකරුවන් දෙදෙනා අද ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපතිවරයා මීට ස්වල්ප මොහොතකට පෙර අරලිය ගහමන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හමුවේ සඳහන් කර තිබේ.

    ‍ප්‍රභූ ආරක්ෂකයින් අත නීති විරෝධී ගිනි අවි ඇත්දැයි පරීක්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වැටලීම් කරනු ඇති බවත්,ඒ සඳහා දැනටමත් උපදෙස් ලබාදී ඇතැයිද ජනාධිපතිවරයා පවසා ඇත.

    පසුගිය 8 වන දින මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු 4 දෙනකු ජීවිතක්ෂයට පත්විය
    .

    -adaderana-
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    wtf :oo: