දුමින්ද හා ජයවර්ධනපුර රෝහල.........?
හැමෝම දන්නව ඇතිනේ දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ ICU එකේ ප්රතිකාරලබනවා කියන එක. මේක දුමින්ද කරපු ඒවා ගැනවත් භාරත කරපු ඒවා ගැනවත් නෙමෙයි
ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලය හදිසියේම විසුරුවාහැරලා...
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වැඩබලන අධ්යක්ෂකෙනෙක් පත්කරලා....
නොයෙක් කටකථා පැතිරෙනවා මෙයට දුමින්දගේ සෞඛ්‍ය තත්වය හා බැඳුනු දෙයක් තියෙනවා කියලා.
සාමාන්‍යයෙන් ස්වසන යන්ත්‍ර මඟින් සිටීනම් පැය 48ක් තුල ඉවත්කල සිද්ධියක් හේතුවූ බව කියවෙනවා, මෙය ඔහුව මරණයට පත්කිඊමේ උත්සාහයක් ලෙසත් සමහරු හඳුන්වාතිබෙනවා.