දුමින්ද_මිනීමරුවෙක්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,134
    34,723
    113
    භාරතයා වගේ දුමියත් එදාම වලපල්ලට ගියා නම් මේ මොකුත් නෑ. ගඳ ගහන දේශපාලු හැතිකරේ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දේශපාලනය - පාතාලය - ජනමාධ්‍යය....මේ ඔක්කොම එකම චේන් එකක් බන්.....මුන්ව නම් එල්ලලා මරන්න ඕනේ..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්‌සට නඩු වාරයකට මිලියන 2ක්! කොටි ඒජන්ත එමිල් කාන්තන්ගේ නඩු ගාස්තු ටිරාන්ගේ සාක්කුවෙන්… මාධ්‍යවේදීන්ට 5000යි බත් පැකට් එකයි… ටිරාන්ගෙ ව්‍යාපාර සදහා ගම්මන්පිල,අරවින්ද ආයෝජනයක!
    අදාළ සාකච්ඡාවේදි දිගින් දිගටම ඉදිරියට එන නඩු සම්බන්ධයෙන් සාකච්ඡාකර තිබේන අතර එහිදි ගෝඨාභය ටිරාන්ගෙ නඩු සදහා විශාල නීතිඥවරුන් පිරිසක් සහභාගි සම්බන්ධයෙන් ටිරාන්ගේ විමසා ඇති අතර එහිදි ටිරාන් පවසා ඇත්තේ "ඔව් සර් මුන් මාව මරාගෙන කනවා " යනුවෙනි.

    - http://www.lankaleaks.net/2018/10/09/1970
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    විනිසුරුවරුන් 5 දෙනාම ඒකමතිකව දුන් තීන්දුව නිසා අනාගත පත්වන ජනපති කෙනෙකුට වුවද සමාවක් දීමට තීරණයක් ගැනීම සදාචාරාත්මකව කළ නොහැකියි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    විනිසුරුවරුන් 5 දෙනාම ඒකමතිකව දුන් තීන්දුව නිසා අනාගත පත්වන ජනපති කෙනෙකුට වුවද සමාවක් දීමට තීරණයක් ගැනීම සදාචාරාත්මකව කළ නොහැකියි


    LKO4LcZ.png



    gJdH6pU.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    අපි දැන් කාටද චන්දේ දෙන්න ඕනේ ?


    පක්ෂ පාට දේශපාලනේ හිර වෙලා ඉන්න එපා බන්. අනාගතය දිහා බලලා අරමුණක් වෙනුවෙන් වැඩ කරමු. නාමල් සර්ගේ අනාගතය ගැන හිතලා එතුමට ඉල්ලන්න ඉඩ දෙන පුද්ගලයෙක්ට 2020 ඡන්දෙ දීපන්.
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    පක්ෂ පාට දේශපාලනේ හිර වෙලා ඉන්න එපා බන්. අනාගතය දිහා බලලා අරමුණක් වෙනුවෙන් වැඩ කරමු. නාමල් සර්ගේ අනාගතය ගැන හිතලා එතුමට ඉල්ලන්න ඉඩ දෙන පුද්ගලයෙක්ට 2020 ඡන්දෙ දීපන්.

    :lol::lol:
     

    Similar threads