දුමින්ද_මිනීමරුවෙක්ද?

suranga_87

Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    ගෝඨා ගැන කළකිරීමක් ඇති එක සිද්ධියක් තමයි භාරත දුමින්ද ගැටුමට මැදිහත් වූ ආකාරය...ලංකාවේ කුඩු සහ පාතාල ඒකාධිකාරය දුමින්දට ලබා දී දුමින්ද තමන් හරහා පාලනය කිරීම හා හොදින් ඉටුකර ගත නොහැකි යම් යම් දේවල් දුමින්ද ලවා කර ගැනීමට ප්‍රයත්න දැරීමක් විදියටයි පේන්නේ...ඉදිරියේ දී මෙවැනි දේ ගෝඨා නොකරනු ඇතැයි සිතමු..
     
    • Like
    Reactions: waca
    පැනයට පිලිතුරු දී පස් කමින්ග් අවුට් ක්‍රීඩාන්ගනයේ ජූස් එකක් ගැසීමට අවස්තාව ලබගන්න



    පස්ස පැත්තේ ගියත් ඇත්ත නොකියන හිරු ගේ මීලග දුමීව නිදහස් කරගැනීමේ නාටකය කුමක්ද?

    bump
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උපුටාගැනීම 12/08/2018 අනිද්දා පුවත්පතට අරුණ ජයවර්ධන විසින් සම්පාදනය කරන ලද ලිපියකි

    Link :-
    http://www.anidda.lk/දුමින්ද-සිල්වා-මිනීමරුව/

    ඒත් අර රංජන් ගොනා නීතිය නමල බං.උගෙ හඬ පටය අහපං.ඒක නිසා මේකෙ තියෙන ඔක්කොම බයිල.:D.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    අද උදෑසන අවුරුදු 3කට හිරේට නියම වූ හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට සවස ඇප..!

    Capture.png



    https://aperata.net/former-deputy-minister-sarana-gunawardena-sentenced-to-three-years-jail/
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගෝඨා ගැන කළකිරීමක් ඇති එක සිද්ධියක් තමයි භාරත දුමින්ද ගැටුමට මැදිහත් වූ ආකාරය...ලංකාවේ කුඩු සහ පාතාල ඒකාධිකාරය දුමින්දට ලබා දී දුමින්ද තමන් හරහා පාලනය කිරීම හා හොදින් ඉටුකර ගත නොහැකි යම් යම් දේවල් දුමින්ද ලවා කර ගැනීමට ප්‍රයත්න දැරීමක් විදියටයි පේන්නේ...ඉදිරියේ දී මෙවැනි දේ ගෝඨා නොකරනු ඇතැයි සිතමු..


    සිතමු..:baffled:
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    එකෙණෙහි කිසිම හේතුවක් නැතිව දුමින්ද සිල්වා භාරතගේ මුහුණට අතින් පහරක් ගැසුවේය. භාරත වැටෙන්නට ගියේය. ඒ මොහොතේ භාරත සිටි දිශාවෙන් වෙඩි පහරක් ආවේය. එය දුමින්ද සිල්වාගේ නළලට වැදී ඔහු බිම වැටිණි.

    පළමු වෙඩිල්ල තිබ්බේ භාරත පාර්ශවයෙන් නේද?.
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    අනේ පව් භාරත උපාසක මහතා. කොයි තරම් සිල්වත් කෙනෙක්ද? හතර පෝයටම සිල් ගත්තා. අඩුම ගානේ පොලිසියක පැමිණිල්ලක්වත් නෑ. එහෙවු අහින්සකයට නේ මෙහෙම කරේ. පක තමයි
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    දුමින්ද යන මාර්ගය අවහිර කර වාහනේ නතර කරේ භාරතනම්.....
    තමුසේ මෙහෙ මොනවද කරන්නේ මේ මගේ ගම කියල ඉස්සෙල්ලම ගේමට එන්ටර්වුනේ භාරත නම්....
    පළමු වෙඩි ප්‍රහාරය භාරත පාර්ශවයෙන් නම්...
    පළමුව වෙඩි කා ඇද වැටුනේ දුමින්ද නම්....
    දුමින්ද ඉවත් කරන විට භාරත වෙඩි කෑවේ නම්...
    කොහොමද නීතිපති දෙපාර්තුමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ශානි අබේසේකර සහ අධිකරණයේ විනිසුරුවරු දෙදෙනෙක් පමණක් දුමින්දට මරණ දඩුවම දෙන්න ක්‍රියා කලේ....?
     

    Similar threads