දුමින්ද_රට ගෙනියන්න බෑ
දුමින්ද දැන්ම රට ගෙනියන්න බෑ
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුම්න්ද සිල්වා මහතා සිංගප්පුරු රෝහලකට ගෙන යෑමට ඔහුගේ ඥාතීන් ඉල්ලා ඇතත් ඔහු සිටින තත්ත්වය අනුව එසේ කිරීම නොසුදුසු බව වෛද්‍යවරුන් පවසා ඇත. ඔහු දැන් සිටින ඉරියව්ව අනුව සෙලවීම පවා හිතකර නොවන බව වෛද්‍ය මතය වී තිබේ