දුමින්ද_රට ගෙනියන්න බෑ

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දුමින්ද_රට ගෙනියන්න බෑ

    දුමින්ද දැන්ම රට ගෙනියන්න බෑ

    Kudu_Duminda%2526Gota_J.jpg



    ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්.දුම්න්ද සිල්වා මහතා සිංගප්පුරු රෝහලකට ගෙන යෑමට ඔහුගේ ඥාතීන් ඉල්ලා ඇතත් ඔහු සිටින තත්ත්වය අනුව එසේ කිරීම නොසුදුසු බව වෛද්‍යවරුන් පවසා ඇත. ඔහු දැන් සිටින ඉරියව්ව අනුව සෙලවීම පවා හිතකර නොවන බව වෛද්‍ය මතය වී තිබේ

    lankadeepa_dailymirror.jpg
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ඕකුන්ගෙ පච වෙන්නැති බං. ඕකට කිසි අමාරුවක් නැතුව කකා බිබී බුදි ඇති!
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඕකුන්ගෙ පච වෙන්නැති බං. ඕකට කිසි අමාරුවක් නැතුව කකා බිබී බුදි ඇති!

    ඥාතීන් කියන්නේ මහින්ද හරි ගෝටා හරි වෙන්න ඇති.:rofl:
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Ade police guard eka innawane ban , Neththam man ICU 1ta ringala anden thallu karanawa okawa bimata. Kalakanniya oka thawa duk windinnoni.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Ade police guard eka innawane ban , Neththam man ICU 1ta ringala anden thallu karanawa okawa bimata. Kalakanniya oka thawa duk windinnoni.

    හංගගෙන ඉන්නේ.උගෙන් රත්තරන් බිජු ගන්න වෙන්න ඇති:lol:.මුන් ඔක්කොම හොරු බන්:angry: