දුමින්ද_සිල්වා_විරිදු
දුමින්ද සිල්වා විරිදු : වෙඩිතිබ්බ එක මතක නැහැනෙ බන්. මට තමයි පලමුව වෙඩි වැදුනෙ තමයි මතම බන්.

මිනිහා වැරදි කරා.ඒත් භාරත කියන්නෙත් හොද මිනිහෙක් නෙමෙයිනේ.දෙන්නගේ එකම වෙනස බැදලා ළමයි ඉන්න එක.අනික පාඩුවේ ඉන්න මිනිහෙක් එක්ක කවුරුත් වලි දාගන්නේ නැහැ.භාරතගෙත් ඕන තරම් වැරදි ඇති.භාරත මැරුණ නිසා ඔක්කොම වැරදි දුමින්ද පිටින් ගියේ..ලංකාව නේ.![]()

භාරත එතන මැරිච්ච එකම තමයි හොද. මුවත් එතනම මැරිච්ච නැති එක අපරාදේ.
දෙන්නාම එක වල්ලේ පොල්.
පාර්ලිමෙන්තුවෙ ඉන්න හා හිටපු අනික් උනුත් එපමනයි, ලක්ෂ්මන් කදිර්ගාමර් වගෙ අය හැර.

ithin oyy, oo bharathawa meruwa nisa ne uu weradi, nethuwa wena labbakata newe.bharatha merune neththam naduth ne, nikamma methiwarana prachanda kriya witharay.