දුමිපානය සමිපුර්ණයෙන්ම නතර කරන්න කියාපු
දුමි පානය කියන්නේ අද ලෝකය මුහුණ දී තිඛෙන බරපතලම සෙඛ්‍ය ගැටලුවක්. ලෝක ෙසෙඛ්‍ය වාර්ථා අනුව මෙි නිසා දිනකට ලොව තුල 4 දෙනෙකුගේ සිට 1300 ක් දෙනෙක් දක්වා පිරිසක් දුමිපානය හේතුවෙන් මිය යනවා. එසේම වාර්ථා අනුව සෑම අවුරුද්දකම පාහේ මිලියන 4 සිට 6 දක්වා පිරිසක්ද මිය යන බව ගණනය කර තිඛෙනවා. එසේම තවත් බරපතල ෙසෙඛ්‍ය ගැටලු රුසක් දුමිපානය නිසා ඇති වෙනවා. පෙනහලු පිළිකා, ලිංගික ගැටලු ආදි බොහෝ දැ මෙ අතර වන බව වෛද්‍යවරුන් පවසනවා.
එසේම දුමිපානය කරන්නෙක් දුමි පානය නොකරන්නෙක්ට වඩා අවුදරුදු 10 කලින් මිය යන බවත් පර්යේෂකයන් පවසනවා. උදාහරණයක් ලෙස දුමිපානය නොකරන්නෙක් අවුරුදු 60 ක් ජීවත් වෙනවා යැයිි සිතුව හොත් , දුමිපානය කරන්නෙක් ජීවත් වෙන්නේ අවුරුදු 50 යි. දැන් ඉතින් සමහර දුමි පානය කරන්නන් මෙකටත් විවිධ හේතු කියාවි තමන්ගේ වැරුද්ද වහගන්න. නමුත් ඔවුනුත් හොදටම දන්නවා දුමිපානය කියන්නේ බරපතල ෙසෙඛ්‍ය ගැටලුවක් බව, ආර්ථිකටයත් ගැටලුවක් බව. නමුත් තමන්ගේ තිඛෙන ඇබිබැහිය හේතුවෙන් මෙවාට විවිධ හේතු ඉදිරිපත් කරන්න ඒ අය පෙළඛෙන එක පුදුමයක් නෙවෙයි. මදක් සිතා බලන්න. ඔබ දුමිපානය කරාට ඔබට මොනවද ලැබුනේ ?
නමුත් ඔබ දුමිපානයට ඇබිබැහි වුවෙක් නමි මුලින්ම කළ යුතු වන්නේ තමන්ට තමන් ගේ වැරුද්ද වටහා ගැනීමයි. ඒ කියන්නේ තමන් කරන්නේ වැරුද්දක් බව වටහා ගැනීම. මොකද දුමි පානය කියන්නේ අද කාලේ විලාසිතාවක්වත් නොවෙන හින්දා, ඔය සමහරු කියනවනමි තම සමාජයේ තරුණ කැල අතර කැපි පෙනිමට දුමිපානය කළ යුතුයි කියා , ඒක ඉතා අනුවණ කථාවක්. ලිපියේ උඩින් කිවිවා වගේ බොහෝ අය මෙැවැනි කිසිදු පදනමක් නැති කථා කියන්නේ ප්‍රධාන වශයෙන්ම තමන්ට එය නතර කර ගත නොහැකියාව නිසා.
කොහෝම නමුත් මෙ වන විට පර්යේෂකයන් තවත් අපුරු සොයා ගැනීමක් කරලා තියෙනවා. ඔබට දුමිපානය සමිපුර්ණයෙන් නතර කර දැමීමට අවශ්‍යනමි හෝ ඔබගේ මිතුරා , සැමියා, දුමිපානයෙන් ගලවා ගැනීමට අවශ්‍යනමි සියට 80 කට වඩා සාර්ථක ප්‍රථිපල ලත් පහත ස්වාභාවික ක්‍රමය අත්හදා බලන්න.
මෙි අපි කථා කරන්නේ හතු පිළිබදව. හතු වල අන්තර්ගත psilocybin කියන රාසායනය දුමිපානය නිසා ශරිර ගතවන නිකොටින් සමග සටන් කිරිමට සමත්. නිකොටින් තමයි දුමිානයට ඇබිබැහිය ඇති කරවන්නේ. ඉතින් මෙි ගුණදායක හතු දිනපතා හෝ සතියකට 3 න් වතාවක්වත් කෑමට ගන්නේනමි මාස 6 ක් වැනි කාලයකදි psilocybin කියන රාසායනයේ ප්‍රතික්‍රියාව හේතුවෙන් දුමිපානයට ඇති ඇබිබැහිය ඉඛෙම නතර වෙලා යාවි. මෙ පර්යේෂණය ඉදිරිපත් කළ ජෝන් හොප්කින් මහතා පවසන්නේ මෙයට සමිබන්ධ කර ගත් අධික දුමිපානයට ඇබිබැහි වු පිරිසෙන් සියට 80 ක් එයින් මිදුනු බවයි. හැබැයි හොදින්ම මතක තබා ගන්න. මෙි මොන දේ කරන්නත් තමන්ද දුමිපානය නතර කර දැමීම සදහා අවශ්‍යතාවයක් අනිවාර්යෙන් තිබිය යුතුයි.
කොහෝම වුනත් ඔබ හතු කෑමට ආරමිභ කර මාස 1 ක් වගේ යන විට ඔබටම යමි වෙනසක් දැනෙවි. එය වර්ධනය කර ගන්න. අනික හතු කියන්නේ ඉතා ගුණ දායි කෑමක් නිසා ශරිරයට කිසිදු අතුරු ආබාධයක් නැ.
උපුටා ගැනීම - http://lowawate.blogspot.com/

Last edited: