මෙකෙන් මහින්දගේ පැටිකිරිය හොඳට දැනගන්න පුලුවන්
මේ මිනිහෝ මහින්ද දැන් පරාද වෙච්චි මිනිහෙක්.ඒකා ගැන හොයන්නේ නැතුව මට මේකට උත්තරයක් දීපන්.
පොළොන්නරුවේ ගොවි පුතෙක් ජනධිපති වෙලා අනුරාධපුරේ එකෙක් කෘෂිකර්ම ඇමති වෙලා ඉන්න රටේ කන්න හාල් නැත්තේ මොකද කියපන්.
ආර්ථික ඔස්තාර්ලා ඉන්න රටේ ආර්ථිකය මෙච්චර කඩාවැටිලා තියෙන්නේ මොකද.
දැන් මහින්දගේ හිතවත්ම මිත්‍රයා දුමින්ද සිල්වා වෙන්න ඇති නෙහ්. යකෝ උබ තවම දන්නේ නැද්ද රටක හිටපු නායකයෙක් හැසිරෙන්නේ කොහොමද කියලා. සාමාන්‍ය මිනිස්සු සහ රාජ්‍ය නායකයා අතර වෙනස තවම තේරුම් ගන්න බැරිද.
මේ වගේ මිනිස්සු හොඳයි අමු මෝඩ ගෝත්‍රිකයෝ ටිකක් පාලනය කරන්න.
දු
කොලොන්නාවෙ මිනිස්සුන්ගෙන් අහන්න මෙතුමා ඒ ප්‍රදේශයට කරපු සේවය භාරත මරපු එක වැරදි ඇති ඒත් මනුස්සයෙක්ගෙ හොඳ හොඳ විදිහට දකින්න පුරුදු වෙයං![]()
දු



උබට සිංහල කියවන්න පුලුවන්නම් ත්‍රෙඩ් එකේ මුල ඉඳලා මම අගට කියල තියන දේවල් කියවපන්. වටේ ගිහින් වැඩක් නැහැ. අදාල ප්‍රශ්නෙට අනුව කතා කරපන් මචන් . ප්‍රශ්නේ මග අරින්න වටේ කතා වලට උත්තර නොදෙන බව සලකන්න. දැන් උබලගේ මිනිස්සුම පිලි අරන් තියනවා මහින්ද කියන්නේ කුඩු කාරයින්ට මිනි මරුවන්ට සපෝර්ට් කරන මනුස්සයෙක් කියලා. වෙන් ඇමෝන කතාද තව.
උබට සිංහල කියවන්න පුලුවන්නම් ත්‍රෙඩ් එකේ මුල ඉඳලා මම අගට කියල තියන දේවල් කියවපන්. වටේ ගිහින් වැඩක් නැහැ. අදාල ප්‍රශ්නෙට අනුව කතා කරපන් මචන් . ප්‍රශ්නේ මග අරින්න වටේ කතා වලට උත්තර නොදෙන බව සලකන්න. දැන් උබලගේ මිනිස්සුම පිලි අරන් තියනවා මහින්ද කියන්නේ කුඩු කාරයින්ට මිනි මරුවන්ට සපෝර්ට් කරන මනුස්සයෙක් කියලා. වෙන් ඇමෝන කතාද තව.
දුවගෙන ආව එලකිරියට උඹේ අලුත් සොයාගැනීම ගැන කියන්න. 

දුමියා+මහින්ද 02-13-2017 12:59 AM hutto. poddak hithahan anagate dawasaka ube daruwekta mokek hari kudu walata abbahi karawala gattot uba sup eka denawada mun wage ewunta ethakotath?? nikan puka dena katha kiyanna epa hutto. aththa terum ganin danwath !
හා දැන් මේ ආන්ඩුවට සප් එක දුන්න කියල කුඩු වලින් තොර රටක් හැදිලද ? දුමියව දෙශපාලනෙට ගෙනාපු රනිල්ට සප් එක දුන්නට කමක් නෑ, ලන්සට ඇමතිකමක් දිල තියන් ඉන්න රනිල්/මයිත්රිට සප් එක දුන්නට කමක් නෑ. මහින්දට චන්දෙ දුන්න උන් තමා වැරදි. යකාගෙ ලොජික් එකක් නෙ ඒක.![]()



ආ ආ .. ඇයි මීට කලින් දැකල නැද්ද මහින්දයි දුමින්ද සිල්වයි එක්ක එකට ඉන්නව කතා බස් කරනව. අවුරුදු ගානක් එකම පක්ෂේ එකට දේශපාලනේ කරා, මහින්ද යටතෙ ඇමතිකන් කරා, එකට රැස්වීම් වල කතා කරා. උඹ මේ තොත්ත බබා මහින්ද දුමිය බලන්න හිරේ ගියාට පස්සේ තමා දන්නේ දෙන්න යාලුයි කියලදුවගෙන ආව එලකිරියට උඹේ අලුත් සොයාගැනීම ගැන කියන්න.
මහින්ද දැන් පරාද වෙලා ගෙදර ගිහින් අවුරුදු දෙකයි. චන්දෙ දුන්න අපිවත් මහින්ද උන්නද මලාද කියල හොයල බලන්නේ නෑ අපි අපේ වැඩ. මේ අහක ඉන්න උන් තාම හීනෙන් බයවෙලා වගේ දාඩිය දාගෙන වෙවුල වෙවුල මහින්ද ගැනමයි කියවන්නේ. මහින්ද ආය එන්නේ නෑ කියලත් ෂුවර් ලු, බයත් නැල්ලු. ඒ උනාට තාම මහින්ද භීතිකාව මුන්ට.![]()
රතු කරපු ටික ගැන නම් හොඳට දන්නවා.. ඇත්ත කියන්න ඕනේ.. දුප්පත් මිනිස්සුන්ට පුදුම විදිහට සැලකුවේ මෙයා.. කවදාවත් මුඩුක්කු ( මෙහෙම කියන්න හොඳ නෑ ඒත් ) පැතිවල චන්දෙ අඩු උනේ නෑ .. හේතුව කුඩු නෙවේ මිනිස්සුන්ට ගෙවල් හදාගන්න බඩු දුන්නා.. මළගෙයක් ,කරදරයක් උනාම දන්නෙම නෑ ගෙදට්ට ඇවිත් ඒ වෙලාවේ කරන්න පුළුවන් උපරිම විදිහට උදවු කරලා තව වෙන්න මොනවදත් ඕනෙද අහනවා .. ගොඩක් මන්ත්රිලට නැති ගුණ තිබ්බා..![]()
මන් මේකේ කොහෙවත් කිව්වේ නෑ කුඩු විකුණන එක හොඳයි කියලා.. මන් කිව්වේ අනික් උන් කරපු නැති දේවල් මු කළා කියලා විතරයි.. මිනිස්සුන්ට මතක හිටින්නේ තමාට විපතේදී/කරදරේදී පිහිට උන කෙනා විතරයි ඒකයි චන්දෙ දෙන්නේ .. නැතුව මගේ කමෙන්ට් බලලා නෙවේ .. 

