දුමියා

Nov 24, 2014
789
64
0
මාද්ය නිදහස,තොරතුරු දෑනගෑනී අයිතිය?

මාද්‍යය නිදහසක් නෑ තමා. මේකට සම්පූර්නයෙන්ම වගකියන්න ඕනෙ මයිත්රීපාල හැතිකරේ. මම දන්න මාද්‍යවේදීන් දහදෙනෙක්ට මරන තර්ජන එල්ලවෙලා මයිත්රීපාල ගැන හෙලි කරන්න තිබුනු තොරතුරු ගොඩක් වසන් කරගන්න සිද්ද වුනා. ඒව තමා මම පහුගිය දවස් කිහිපයේ ත්රෙඩ් වල දැම්මෙ.

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ලංකාවේ දේශපාලන පක්ෂ නැත. දේශපාලනය ගැන ගැඹුරු අදහස් නැත. ඒවා නිකම්ම නිකං පීආර් වැඩය. මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමට සංවිධානය වුනු කන්ඩායම් නැත. කාටවත් ගොඩ යන්න බැරිය. හැමෝම එකම වලකය. මේ වලේ ඉන්නා උන් උන්ම කාකොටා ගන්න‍වා හැරෙන්න කරන මගුලක් නැත. ඉන්නා සියළුම හැතිකරේ නළුවෝය.

    යූ ඇන්පී කාරයෝ මේ පාරත් කොහේද යන මංඥඤමකට අත ගහලාය. යකෝ හෝදාපාලුවුනු පක්ශයකට තවත් හෝදාපාලුවෙක් ආවා මදිවට අර පරණ චන්ද්‍රිකා වේසි ගත්තම තොපිට පුකත් නැතිවෙනවා. යූඇන්පී රජය විසිරුවපු ගෑනි එහෙම ඇතුලට ගත්තා මදිවට දැන් ඒකි නායකයා වෙලා.

    මුලු පක්ශයමත් තමන්ගේ මිනිස්සුන්ගේ ආත්මයත් එහෙම පාවල දෙන්නනේ නෑ නායකයෝ. අනික රටේ නායකකම තෑග්ගක් හැටියට ගන්න බලං ඉන්නෙ නෑ. සටන්කරලයි ගන්න ඕන. යූඇන්පී රජය විසිරුවපු ගෑනි එහෙම දෙන්නෙත් නෑ.

    පිටින් ආපු උන්ට ඕන විදිහ‍ට ඕන මගුලක් පක්ශය ඇතුලේ කරන්න දෙන්නේ පොන්නයෝම තමයි. යකෝ නායකයා පොන්නයෙක් උනාම මුලු පක්ශයම පොන්න වෙනවා. ගේම් දීල රටේ නායකයා වෙන්න බෑ. සටන් කරල විතරයි නායකයෙක් වෙන්න පුලුවන්.

    පොන්නයා කියන්නේ නිකං නොවෙයි කියන්නේ ඒකයි.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    280_181_5th-C-Cartoon2.jpg