දුමෙන් වැසීගිය කැබ් රථය...මේක දෙරණේ තිබ්බ වීඩියෝ එකක්. මේ වෙන්නේ ඩීසල් එන්ජිම රනවේ කියන තත්වෙට පත්වෙලා. ඒ කියන්නේ එන්ජිම දුවන්නේ ඩීසල් වලින් විතරක් නෙමේ වෙන ප්‍රභවයකින්. සමහර විට එන්ජිමේම ඔයිල් වලින්. මේක පටන් ගත්තම යතුරෙන් ඕෆ් කලාට එන්ජිම නතර වෙන්නේ නෑ. හොදම ක්‍රමය එන්ජිමට දහනයට අවශ්‍ය වාතය කපන එක. එයා ක්ලීනර් එක බ්ලොක් කරලා වගේ.. එහෙම නොවුනොත් එන්ජිම විනාශ වෙලා තමා නතර වෙන්නේ
එන්ජිමේ එක පාරට රින්ග්ස් වලින් උඩට තෙල් එන්න ගන්නවා..ඊට පස්සෙ ඩීසල් නැතුව තෙල් වලින් පත්තු වෙනවා.. සමහර ඒවායෙ ටර්බෝ එකෙන් තෙල් ආවමත්වෙනවා .. ගොඩාක් අයට ඒක උනාම හිතා ගන්න අමාරුවෙනවා..හරියට ඇස්ලේටර් එක හිර උනාවගේ දැනෙන්නෙ .. මෑනුවල් නම් ගියර් එකට බර දීලා එන්ජිම හිර කරලා නවත්තන්න බලන්න ඕන ...
Engine run away