දුයිෂෙන් සහ කරුණාරත්න සර්

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හෙළයෙක්;17224719 said:
    වැඩියෙන් වැඩ කරා කියල වැඩියෙන් ලැබෙනවද ඔය සිස්ටම් එකේ. උදාහරණයක් විදියට මම කර්මාන්තශාලාවක කම්කරුවෙක් වැඩිපුර මහන්සි වෙලා වැඩ කරනව වැඩියෙන් උපයන්න.එහෙම කරන්න පුලුවන්ද? කරාට වැඩක් තියෙනවද?

    ow uba mahansiwena tharamata ubata wadak thiyewi. dan thiyana system eke wenne uba mahansiwela wada karana eken profit eka ganne ube boss. that's the difference machan
     
    • Like
    Reactions: B_i_n_g_o

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔව් මචං. හැමෝම වැඩ කරන්න ඕනි. නිකන් ඉදන් කකා බිබී ඉන්න කට්ටියක් පවතින්න බැහැ.
    බුද්දියේ හා කරන වැඩේ වටිනාකමට ගෙවනවා. අවම වශයෙන් පහත්ම තත්වයේ කෙන්ක්ට උනත් කාලා ඇදලා ජිවත් වෙන්න පුළුවන් විදියක් හදනවා.

    පෝසත් උන්ගේ දේවල් උදුරලා දුප්පතුන්ට දෙනවා කියන එක රොබින් හුඩ් නේ.
    ඒ සමාජවාදය නෙමයි....එක තරුම ගන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,330

    ඒත් මචන් බොසා ප්‍රොෆිට් ගන්නෙ රිස්ක් එක වෙනුවෙන්නෙ. ඌ වැඩ නොකලට ඌටනෙ සම්පූර්ණ රිස්ක් එක තියෙන්නෙ.

    උගෙ පුතා ආතල් ගන්නව නන් ඌට විරුද්ධ වෙන්න නන් පුළුවන්. ඒ උනාට බොසා නැත්තන් සේවකයොත් නෑනෙ.
     
    Last edited:
    • Like
    Reactions: B_i_n_g_o

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;17224830 said:
    ඒත් මචන් බොසා ප්‍රොෆිට් ගන්නෙ රිස්ක් එක වෙනුවෙන්නෙ. ඌ වැඩ නොකලට ඌටනෙ සම්පූර්ණ රිස්ක් එක තියෙන්නෙ.

    උගෙ පුතා ආතල් ගන්නව නන් ඌට විරුද්ධ වෙන්න නන් පුළුවන්. ඒ උනාට බොසා නැත්තන් සේවකයොත් නෑනෙ.

    ශ්‍රමයට සරිලන වැටුපක් ......අද උබට වැඩ කරන තරමට ගෙවනවද????
    මචං බොසා ge සල්ලි ටික උබට දෙන්නේ නැහැ. එත් බොසාට අසාදාරන විදියට උබෙන් වැඩ අරන් අඩු පඩියක් ගෙවන්න බැහැ. උබට වැඩ නොකර පින් පඩි කන්නත් බැහැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,330
    113
    ශ්‍රමයට සරිලන වැටුපක් ......අද උබට වැඩ කරන තරමට ගෙවනවද????
    මචං බොසා ge සල්ලි ටික උබට දෙන්නේ නැහැ. එත් බොසාට අසාදාරන විදියට උබෙන් වැඩ අරන් අඩු පඩියක් ගෙවන්න බැහැ. උබට වැඩ නොකර පින් පඩි කන්නත් බැහැ
    උත්තරය නන් ඔව්. එහෙම බොසාල ඉන්නව නන් තමා. එහෙම හොරුත් ඉන්නව. ඔය දෙගොල්ලොම වෙනස් වෙනන් කැමැති නැති උනොත් මොකද වෙන්නෙ. උන්ව මකවල හදන්න වෙයිනෙ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Fredu state in Baddegama. --------Meya mulinma 1000 Acres state ekaki. Ayathva thibune south vala Danapathi HAMU palanthiyakataya. Mema Hamu la 1000 Acres land eka hodin palanaya kaleya. Tea and Coconut visala vathu yaya pura vihidi thibuneya. HAMU la meya manavin nadatthu kaleya. Nisi vela vaya pohora dammeya. Vattha purama paraval gal vati badha lassanata nadatthu kaleya. Fredru state eke tea factory ekadha hodin kara gena giyeya. Tea auction eke pava Fredru tea valata ihala milak labuneya. Srilankave Jathika adayamata menma area eke sahena pramanayakata mea state eka magin jobs laba dee thibuni.
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    1970--80 vage time ekedi avakata pavathi anduvak visin mulinma mea vatina Land ekata keliyeya. 1000 Acres valin 700 Acres ma government ekata ara gena Mahajanaya athara bedha duni . podi idam kali vasayeni. Kisidu salasmak nathiva , hama thaninma genath padinchi kaley mea government ekata gatthu state ekeya. Gevala pamank hadunu mea idam kali vala padinchi karapu minisunta kisima jivanopayak athi nokaleya. Karmantha salavak athi noveeya. Result eka une Horu ranchak sahitha kolaniyak bihi veemaya. Avakata pavathi anduvak mema vatina vatthata first time keliye eseya.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ithiri 300 acres land eka saha tea factory eka DANAPATHI HAMU LA visin hodin nadatthu kara gena giyeya. Visala pol paladavak saha tea production ekak labuneya. Amagin area eke sahena pramanayakata job labee thibuneya. 87--89 Bishana yugaya aveya. DANAPATHI HAMU LA MARANNA ONA KIYA SAMAJAVADI YO HAMU LA MARANNA LAND EKATA AVEYA. DANAPATHI HAMU LA PANA BERA GENA COLOMBO AVEYA. Samajavadiyo Hamu bangalave padinchi viya. Land eka out of control giyeya. Horun ge Raja dahanak viya. Avata villages vala onama kenek pol kada gena giyeya. Paladava ese mankolla kavath , Vagavata kisima sathuvak noveeya. Pol gas da eka eka kapa gena giyeya. Lassanata paraval dama paraval depatthe gal vati badha thibune sodha paluwa adu kirimataya. Ema gal vati pava kada tractor vala patava mankolla kaveya. Pasuva samajavadi karayo government eka magin paraja kaleya. HAMU lata apahu land ekata enna dukaya. Land eka vinasa kara atha. Tea factory eke machines pava yakada valata sell kara atthe balen padinchi una ayama vea. Atthatama AHO DUKAKI. Land eka balana pita ayekuta pava SRILANKIKAYEK vasayen dukak athi vea . HAMU owners la ta kopamana dukak athi vanna athdha. PADUWA HAMU lata nove. HAMU la land eken danas kandayak upaya ganna atha. Ath Hamu la yatathe job karapu ayata adha eka job ekak vath natha. Land eka vinasa vee atha. Palamuva 70-80 dasakye anduvath , devanuva samajavadi karayoth ratak vatina Baddegama Fredu state ekata keliye eseya. Atthatama keliye Srilankavata nedha ?
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඔව් මචං. හැමෝම වැඩ කරන්න ඕනි. නිකන් ඉදන් කකා බිබී ඉන්න කට්ටියක් පවතින්න බැහැ.
    බුද්දියේ හා කරන වැඩේ වටිනාකමට ගෙවනවා. අවම වශයෙන් පහත්ම තත්වයේ කෙන්ක්ට උනත් කාලා ඇදලා ජිවත් වෙන්න පුළුවන් විදියක් හදනවා.

    පෝසත් උන්ගේ දේවල් උදුරලා දුප්පතුන්ට දෙනවා කියන එක රොබින් හුඩ් නේ.
    ඒ සමාජවාදය නෙමයි....එක තරුම ගන්න

    OK. Ehenam oyata kiyanna puluwanda example ekak

    1) Doctor/Engineer wage kenekuta lebena salary eka
    2) Teacher/Clerk wage kenekuta lebena salary eka
    3) Labor kenekuta lebena salary eka

    :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සමාජවාදය කියන්නේ ඕකට නං,

    1471079_10202647147450018_1391926523_n.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ithiri 300 acres land eka saha tea factory eka DANAPATHI HAMU LA visin hodin nadatthu kara gena giyeya. Visala pol paladavak saha tea production ekak labuneya. Amagin area eke sahena pramanayakata job labee thibuneya. 87--89 Bishana yugaya aveya. DANAPATHI HAMU LA MARANNA ONA KIYA SAMAJAVADI YO HAMU LA MARANNA LAND EKATA AVEYA. DANAPATHI HAMU LA PANA BERA GENA COLOMBO AVEYA. Samajavadiyo Hamu bangalave padinchi viya. Land eka out of control giyeya. Horun ge Raja dahanak viya. Avata villages vala onama kenek pol kada gena giyeya. Paladava ese mankolla kavath , Vagavata kisima sathuvak noveeya. Pol gas da eka eka kapa gena giyeya. Lassanata paraval dama paraval depatthe gal vati badha thibune sodha paluwa adu kirimataya. Ema gal vati pava kada tractor vala patava mankolla kaveya. Pasuva samajavadi karayo government eka magin paraja kaleya. HAMU lata apahu land ekata enna dukaya. Land eka vinasa kara atha. Tea factory eke machines pava yakada valata sell kara atthe balen padinchi una ayama vea. Atthatama AHO DUKAKI. Land eka balana pita ayekuta pava SRILANKIKAYEK vasayen dukak athi vea . HAMU owners la ta kopamana dukak athi vanna athdha. PADUWA HAMU lata nove. HAMU la land eken danas kandayak upaya ganna atha. Ath Hamu la yatathe job karapu ayata adha eka job ekak vath natha. Land eka vinasa vee atha. Palamuva 70-80 dasakye anduvath , devanuva samajavadi karayoth ratak vatina Baddegama Fredu state ekata keliye eseya. Atthatama keliye Srilankavata nedha ?

    :baffled::baffled::baffled::shocked::shocked::shocked::(:(:(:(:frown::frown::frown: