මමත් ධනවාදයේ fan කෙනෙක් නෙවි. රාජ්ය අංශය නැතිකරලා පවුද්ගලික අංශයෙන් විතරක් දුවන රටවල් ලෝකේ කොහෙවත් නැහැ. සමහර පැති තියෙනවා රාජ්ය අංශය මහිහත්විමක් කලයුතු. මෙහෙ විදුලිබලය දෙන්නේ රාජ්ය අංශයෙන්. ප්රවාහනය රාජ්ය අංශයෙන්. ඒවාට ගොඩක් හේතු තියෙනවා. ප්රවාහනය වගේ දෙයක් කරන්නේ පාඩු පිට එත් ජනතවගේ සුබසිද්දිය වෙනුවෙ, විදිලිබලය දිර්ගකාලින සංවර්දනය වෙනුවෙන් තනි company එකක් විදියට ආණ්ඩුවෙන් දුවනවා. දැන් එක privatize කරන්න කතා වෙනවා. සමහර ප්රාන්ත වල විදුලිබලය privatize කරලා තියෙන්නේ. මේ හම දෙයක් ම වෙන්නේ අවශතාවය අනුව.
nordi model එක විශේෂයි. ඒ රටවල්වල තෙල් වගේ කර්මාන්ත ආර්ථිකයේ විශාල ප්රමාණයක්. nordi model එකේ හොද ලක්ෂණ තියෙනවා. එත්
(1) Cost of living.- Norway is among the most expensive countries in the world, as reflected in the Big Mac Index and other indices. Historically, transportation costs and barriers to free trade had caused the disparity, but in recent years, Norwegian policy in labor relations, taxation, and other areas have contributed significantly.
(2) tax - ලෝකේ වැඩිම tax තියෙන්නේ ඔය රටවල්වල. car එකක් 100% tax ගහනවා !!!!!!.
Overall tax burdens (as a percentage of GDP) are among the world's highest; Sweden (51.1%), Denmark (46% in 2011),[22] and Finland (43.3%), compared to non-Nordic countries like Germany (34.7%), Canada (33.5%), and Ireland (30.5%).
බලන්න
en.wikipedia.org/wiki/Nordic_model
Post-industrial economic developments