දුරකතනය සම්භන්ද ගැටලුවක් උපදෙස් අව්ශ්‍ය&

Vegan

Member
Jun 13, 2015
83
10
0
දුරකතනය සම්භන්ද ගැටලුවක් උපදෙස් අව්ශ්‍ය&

ජංගම දුරකථනය භාවිතයෙන් දිගුවෙලාවක් 3ජී(තෙවනපරම්පරාවේ ජාලසම්භන්දතාවයක්) මගින් ශබ්දය පමනක් අඩංගු වූ වීඩියෝ රහිත ස්කයිප් ඇමතුමක් ලබාගන්නාවිට මාගේ හිසෙහි බර ගතියක් දැනේ ? මෙයට විද්‍යාත්මක පසුබිමක් තිබේද? නැත්නම් මෙය ස්වයන් මෝහනයේ එක් අවස්තාවක්ද?
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඕක මානසික කේස් එකක්. සමහරුන්ට ෆෝන් එකෙන් කෝල් ගද්දි ඔහොම දැනෙනවා. සමහරුන්ට Bluetooth handsfree පාවිච්චි කරද්ද ඔහොම දැනෙනවා. ඕවගෙන් ඇත්තටම මොලේට හානියක් ඇති.
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹට මචං ඩිප්‍රෙශන් තවීශ ගිහින් මානසික වෛද්‍යයවරයෙක් හම්බ වෙයන්. සිරාවට කිව්වේ. තව ටික කාලයක් ඔහොම ඇද්දොත් අපිට ඇඹිලිපිටිය පැත්තෙන් සොන්නයෙක් එල්ලිලා මැරිලා කියලා නිව්ස් වලට අහන්න වේවි.