දුරකතන ‘සිම්කාඩ්පත්’ නීතිය යළිත් ස්ථාපිත &#348

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    දුරකතන ‘සිම්කාඩ්පත්’ නීතිය යළිත් ස්ථාපිත &#348

    a4f29e4a4f3c3074ac00a4400673385f_L.jpg

    ජංගම දුරකථන සිම් කාඩ් පත් නිකුත් කිරීමේදී ග්‍රාහකයාගේ හැඳුනුම්පත් පිටපතට අමතරව පදිංචිය සනාථ කෙරෙන ලියවිලි ද අනිවාර්යය කෙරෙන ආකාරයේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇතැයි විදුලි සන්දේශ නියාමන කොමිසම පෙන්වා දෙයි.

    ඒ සිම් පත් උපයෝගී කරගෙන සිදු කරනු ලබන වංචනික ක්‍රියා වැළැක්වීම අරමුණු කරගනිමිනි.

    මියගිය අයගේ සහ අස්ථාන ගත වන හැඳුනුම්පත්, රියැදුරු බලපත් උපයෝගී කරගෙන සිම්කාඩ් පත් ලබාගෙන සිදු කරනු ලබන වංචා හා අපරාධ දිනෙන් දිනම වැඩි වෙමින් පැවතීම නිසා ඉදිරියේදී මේ ක්‍රමවේදය ක්‍රියාවට නංවන බව සඳහන්.

    සිම්කාඩ් පත් මෙරටට හඳුන්වා දුන් අවදියේ එවන් ක්‍රමවේදයක් තිබුණ ද දුරකථන සමාගම් අතර තරගකාරීත්වය වැඩි වීම නිසා ඒ ක්‍රමවේදය ගිලිහී ගිය බව කොමිසම පෙන්වා දෙයි.
     
    • Like
    Reactions: NUHIRU

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    TRC kaloth karanne oya wage ponna wedak
    ඇයි බන් එහෙම කියන්නේ කොච්චර නම් කේස් ගියාද ලමයි පැහැර ගෙන කප්පම් ඉල්ලන අනුන්ගේ සිම් වලින්. මට් පේන්නම බැරි වැඩේ ඔය කුඩ ගහගෙන ඉන්න උන්, අපි පාස්පොට් කොපියක් දීලා සිම් එකක් ගත්තොත්, එකෙක් හරි ඊට පස්සේ අවොත් අයියා, අයිඩී එක නැ සිම් එකක් ගත්තැකිද කියලා අහගෙන. උන් කරන්නේ ඊට කලින් අයිඩී එක හරි පාස්පොට් එක හරි දුන්න එකෙක්ගේ කොපියක් අරගෙන අරූට සිම් එක දෙනවා. ඊට පස්සේ ඒ ෆකයා වලත්ත වැඩක් කලොත් අහින්සක අපි අමාරුවේ.. මට මාට්ටු උනා ඔහොම සීන් එකක්. මම එටිසලාට් උන්ට ගිහින් බැන්නා. උන් ක්ශනිකව මගේ නොවෙන එක කැන්සල් කලා..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,313
    32,032
    113
    ලංකාවේ TRC එක නැත්නම් මෙලහකට අපේ රටත් IT වලින් ඉස්සරහට ගිහිං. මේ කාලකන්නි නිසයි රටටම කෙලවෙන්නේ.:angry: ඇතුලේ හොරගුහවක්. ඔක්කොම ඉන්නේ company වල සාක්කුවලට බැහැල කුට්ටිය දෙනවනම්. පාරිභෝගික අපට හෙන ගැහුනත් කමක් නැහැ. අනේ මගෙ රට. :(
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඇයි බන් එහෙම කියන්නේ කොච්චර නම් කේස් ගියාද ලමයි පැහැර ගෙන කප්පම් ඉල්ලන අනුන්ගේ සිම් වලින්. මට් පේන්නම බැරි වැඩේ ඔය කුඩ ගහගෙන ඉන්න උන්, අපි පාස්පොට් කොපියක් දීලා සිම් එකක් ගත්තොත්, එකෙක් හරි ඊට පස්සේ අවොත් අයියා, අයිඩී එක නැ සිම් එකක් ගත්තැකිද කියලා අහගෙන. උන් කරන්නේ ඊට කලින් අයිඩී එක හරි පාස්පොට් එක හරි දුන්න එකෙක්ගේ කොපියක් අරගෙන අරූට සිම් එක දෙනවා. ඊට පස්සේ ඒ ෆකයා වලත්ත වැඩක් කලොත් අහින්සක අපි අමාරුවේ.. මට මාට්ටු උනා ඔහොම සීන් එකක්. මම එටිසලාට් උන්ට ගිහින් බැන්නා. උන් ක්ශනිකව මගේ නොවෙන එක කැන්සල් කලා..

    ado patta seen eka bannn
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    ඒක හොඳයි !
    මගේ එකට ID num 1ට මං වත් නොදන්න උන් සිම් අරන් පාවිච්චි කරනවා බන්
    ++
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,313
    32,032
    113
    hodai, narakai dekama thiyenawa. ane manda

    නැහැ එහෙම කරාට කමක් නැහැ. පදිංචිය හැමෝගෙම පෙන්නලා තියෙන්න ඕන. ඒක නෙමේ TRC හැත්තගේ ලොකුම බලු වැඩේ මෙහෙට අඩුවට service දෙන්න එන company හරවලා යවල. රටේ සමහර company වලට ඒකාධිකාරයක් හදල දෙනවා. SLT එකටත් කිරි පොවන්නේ TRC :angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒක හොඳයි !
    මගේ එකට ID num 1ට මං වත් නොදන්න උන් සිම් අරන් පාවිච්චි කරනවා බන්
    ++
    මම කිව්වේ බොරුද? ඔය තියෙන්නේ උදාහරන.. උබලා කොයි වෙලේකවත් ඔය කමියුනිකේශන්වලින් අයිඩී, පාස්පොට්, ඩ්‍රයිවින් ලයිසන් ෆොටොකොපි ගහන්න එපා. ගොඩක් උන් කමියුනිකේශන්වල සිම් විකුනනවා. උන් කරන්නේ අපි අයිඩී එකක් දුන්නම කොපියක් ගහගන්න, උන් ක්ශනිකව ඩබල් කොපියක් ගහගෙන එකක් දෙනවා. අනික් එකෙන් උන් සිම් එකක් ඇක්ටිව් කරවනවා. ඒක කවුරුහරි එකෙකුට විකුනනවා වැඩි ගානකට අයිඩී කොපි ඔනැ නැ, ඇක්ටිව් සිම් කියලා. ගොඩක් තම්බි තමා මේක කරන්නේ. ෆොටොකොපියක් ගහනවනම් ඩොකියුමන්ට් එකක, පොස්ට් ඔෆිස් එකෙන් හරි දන්න අදුනන එකෙක්ගෙන් හරි විතරක් ගහගනින්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නැහැ එහෙම කරාට කමක් නැහැ. පදිංචිය හැමෝගෙම පෙන්නලා තියෙන්න ඕන. ඒක නෙමේ TRC හැත්තගේ ලොකුම බලු වැඩේ මෙහෙට අඩුවට service දෙන්න එන company හරවලා යවල. රටේ සමහර company වලට ඒකාධිකාරයක් හදල දෙනවා. SLT එකටත් කිරි පොවන්නේ TRC :angry:
    ඒ කතාවේ නම් ඇත්තක් තියනවා.
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මම කිව්වේ බොරුද? ඔය තියෙන්නේ උදාහරන.. උබලා කොයි වෙලේකවත් ඔය කමියුනිකේශන්වලින් අයිඩී, පාස්පොට්, ඩ්‍රයිවින් ලයිසන් ෆොටොකොපි ගහන්න එපා. ගොඩක් උන් කමියුනිකේශන්වල සිම් විකුනනවා. උන් කරන්නේ අපි අයිඩී එකක් දුන්නම කොපියක් ගහගන්න, උන් ක්ශනිකව ඩබල් කොපියක් ගහගෙන එකක් දෙනවා. අනික් එකෙන් උන් සිම් එකක් ඇක්ටිව් කරවනවා. ඒක කවුරුහරි එකෙකුට විකුනනවා වැඩි ගානකට අයිඩී කොපි ඔනැ නැ, ඇක්ටිව් සිම් කියලා. ගොඩක් තම්බි තමා මේක කරන්නේ. ෆොටොකොපියක් ගහනවනම් ඩොකියුමන්ට් එකක, පොස්ට් ඔෆිස් එකෙන් හරි දන්න අදුනන එකෙක්ගෙන් හරි විතරක් ගහගනින්.

    aththa kathawa machoo