ammawa mathak una ban. ape ammath mama gedara enakan balan innawa. masa dekakata sarayak wage thamai gedara yanna hambenne
langadi gedara yanawaammawa mathak una ban. ape ammath mama gedara enakan balan innawa. masa dekakata sarayak wage thamai gedara yanna hambenne
langadi gedara yanawa



dukai ban

ammawa mathak una ban. ape ammath mama gedara enakan balan innawa. masa dekakata sarayak wage thamai gedara yanna hambenne
langadi gedara yanawa

Kochchara awiweki wunath kawadawath demawpiyanta karanna thiyena yuthukam Maga arinna honda na..anthimata pasuthawenna thamai wenne ehema kaloth..tfs


අඩේ බන් කොහොමද බන් එහෙම කරන්නේ ..මම නම් කොච්චර කෙල්ලට ආදරේ කලත් අම්මට තාත්තට පිටින් යන්න බෑ බන් ..එහෙම හිතක් කොහොම පහල වෙනවද දන්නේ නෑ .. අම්මලගේත් වැරදි තියෙන්න පුළුවන් එත් තමගේ අම්මනේ .. අනේ මන්ද පව් කාර දරුවෝ .. මුන්ට යන්න අපායක් හදන්න වෙනවා![]()
ohoma nasaraniyo innwa ban karumeta pahala wechha
![]()
ඔහොම එවුන් ඉන්නවා බන්..මේක පුදුම කාලකන්නි රටක් වෙලාවකට..මන් නිව්ස් වලට දැක්ක දවසක් තමගේ අම්මව බලු කුඩුවක දාගෙන ඉන්නේ පාහරයෙක් ගැන.
අපි අම්මලත් එක්ක කොච්චර ඇර ගත්තත් ඔය වගේ වගේ වැඩක් කරන්න හිතන්නවත් පුලුවන්ද..

