දුරකථනය

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,117
    4,954
    113
    -In Darkness-
    Api life eka buddhagamata anuwa terum gattanam mewa prob nemei ban

    බුද්ධාගමට අනුව මවට පියාට සලකන්නේ නැති පුද්ගලයා වසලයෙක්. දෙමව්පියන්ට නොසලකන එවුන්ට ඒකම වෙනවා ගොඩක් වෙලාවට උන්ගේ දරුවන්ගෙන්ම :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කාලකන්නි දරුවෝ ගොඩක් ඉන්නවා.
    සමහර දෙමාපියොත් ඉන්නවා දරුවන්ගේ ජීවිත කාලකන්නි කරන. සංසාරේ සංසාරේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    tfs. මාත් මේ වගේ සිද්ධියක් හොඳට දන්නවා දරුවෙක් එනකන් මග බලන් හිටපු අම්මා කෙනෙක් ගැන.
    කාලකන්නි දරුවෝ ගොඩක් ඉන්නවා.
    සමහර දෙමාපියොත් ඉන්නවා දරුවන්ගේ ජීවිත කාලකන්නි කරන. සංසාරේ සංසාරේ

    සංසාරෙන් ගැලවෙන එකමයි බන් හොද ..අපිටත් ඔහොම වෙයිද කියල කවුද දන්නේ බන්​

    අම්මාගෙන් කෝල් එකක් එනකම් බලන් ඉන්න පුතාලත් ඉන්නවා බං...
    :no::no::no::no:

    ඇත්ත මචන් .. සහතික ඇත්ත ..!

    ගොඩක් උන් ඔය බලු වැඩේ කරනවා බං.. කසාඳ බැන්ඳම දෙමාපියො අහක් කරල දානවා..

    උන්ට කවද හරි උන්ගේ දරුවොන්ගෙන් විදවන්න වෙනවා බන් ..

    උඹට විතරයි ඒක මතක් උනේ.. සිරා කතාව මචං.. බලපං රටවල් වල ගිහින් ගෑනු රඟන හැටි බුකියෙ.. රට යන අයගෙනුත් බොහොම ටික දෙනාටයි ගෙදර දොර, සැමියා, දරුවො මතක් වෙන්නෙ..:growl:

    :angry::angry:සිරාම කතාව බන් .. රටවල් වල ගිහිල්ල අරාබි පොලුවලින් දෙකක් තුනක් කනවකොට මෙහෙ ඔක්කොම අමතකයි..අහස් මාලිගාවල ජිවත් වෙන්න උන්​

    අපේ පැත්තේ ළමයි 4ක් රට අම්මලා හැමදාම බලන් ඉන්නවා
    එක කෝල් එකයි දුන්නේ දෙන්නම මලා, නෑයෝ ගෙවල් වල නැවතිලා කියල
    පොන්නයෝ 4ම දුවන් ආවෙ දවසෙන්, තන්හාවට

    :angry::angry:
    Api life eka buddhagamata anuwa terum gattanam mewa prob nemei ban

    බුද්ධාගමට අනුව මවට පියාට සලකන්නේ නැති පුද්ගලයා වසලයෙක්. දෙමව්පියන්ට නොසලකන එවුන්ට ඒකම වෙනවා ගොඩක් වෙලාවට උන්ගේ දරුවන්ගෙන්ම :yes:

    අනිවා . අපේ පැත්තේ දෙතුන් දෙනෙක්ම බල්ලෝ වගේ පාරවල් වල මැරිලා ගියා ...!!​
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    උඹට විතරයි ඒක මතක් උනේ.. සිරා කතාව මචං.. බලපං රටවල් වල ගිහින් ගෑනු රඟන හැටි බුකියෙ.. රට යන අයගෙනුත් බොහොම ටික දෙනාටයි ගෙදර දොර, සැමියා, දරුවො මතක් වෙන්නෙ..:growl:

    මට ඔය අත්දැකීම තියෙනවා මචං.
    කැම්පස් කාලේ මගේ බෝඩිමේ හිටියේ ලංකාවේ දැන් හෙන ඇමැති කෙනෙක්ගේ අයියගේ හරි මල්ලිගේ හරි පුතා.ඌ බෝඩිමට ආවම මාස ගාණකට ගෙදර යන්නේ නෑ.
    ඌට උගේ තාත්තා එක්ක ඉන්න බෑලු.
    මූට තියෙන එකම සතුට අම්මා කෝල් කරන එක විතරයි.
    අම්මා කෝල් කල දවසට මූ මාර සතුටින්.බලන් ඉන්න අපිට හෙන දුකයි.අපි ඒක ඌට පෙන්නුවේ නෑ.:yes::yes::yes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මට ඔය අත්දැකීම තියෙනවා මචං.
    කැම්පස් කාලේ මගේ බෝඩිමේ හිටියේ ලංකාවේ දැන් හෙන ඇමැති කෙනෙක්ගේ අයියගේ හරි මල්ලිගේ හරි පුතා.ඌ බෝඩිමට ආවම මාස ගාණකට ගෙදර යන්නේ නෑ.
    ඌට උගේ තාත්තා එක්ක ඉන්න බෑලු.
    මූට තියෙන එකම සතුට අම්මා කෝල් කරන එක විතරයි.
    අම්මා කෝල් කල දවසට මූ මාර සතුටින්.බලන් ඉන්න අපිට හෙන දුකයි.අපි ඒක ඌට පෙන්නුවේ නෑ.:yes::yes::yes:

    :(:(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අම්මාගෙන් කෝල් එකක් එනකම් බලන් ඉන්න පුතාලත් ඉන්නවා බං...
    :no::no::no::no:
    2.gif
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඕව මොනාද සිඩ්හලු මට උන සිදිදියට

    හේමාස් එකට ගියා වත්තල දවසක් බෙහෙත් ගන්න.

    එතන ෆාමසි එකෙන් කතා කරනකන් මයි අම්මයි හිටිය වාඩි වෙල
    ටිකකින් අපේ න්ම්බර් එක කෝල් කල නිසා අම්ම නැගිටල ගියා.

    මගෙ එහා පැත්තෙ හිටිය ගෑනු කෙනෙක්.
    වයසයි.

    මගෙන් ඇහුව පුතේ කීයක්වත් අතේ නැද්ද කියල.,

    මම පර්ස් එක එලියට ගත්ත ගමන් ගෑනු කෙන්නෙක් ඇවිල්ල බෙහෙත් වගයක් දීල ගියා අපි එහෙනම් යන්නම් කියල.,

    පස්සෙ මම රුපියල් පනහක් තිබිල දුන්න.(මට බන් හිතාග්න්න බෑ මේ මොකද්ද කියල)

    පස්සෙ මාත් එක්ක කතා කරන්න පටන් අරන් කිව්ව පුතා එයාව ගෙදරින් එලෙව්වලු කන්න දෙන්නෙ නෑ ගිහින් සල්ලි හොයන් කාපන් කියල කියනවලු.ලේලි ලු එහෙම කරන්න කියන්න්නෙ..ගෙදරත් සින්නක්කර පුතාට දීලලු තියෙන්නෙ.

    අඩෝ ඒ බොරු නෙමේ බන් කිව්වෙ .,ඒ මනුස්ය හොදටම අඩ අඩ කිව්වෙ.එහෙම අඩ අඩ බොරු කියන්න බෑ බන් මනුස්සයෙක්ට

    උදේ ඉදන් කාලත් නැතුලු.ඉතින් බෙහෙත් බොන්නෙ කොහොමද බන්?

    පස්සෙ මම සල්ලියි කෑමයි අරන් දීල ගෙදර එන්න ආව.

    අර බෙහෙත් දීල ගිය ගෑනු කෙනා තමයි බෙහෙත් අරන් දීල තියෙන්නෙ.තව එතන හිටිය හිටිය අය ඉතුරු බෙහෙත් ඒව මේව අරන් දීල...

    ඔය එක්කෙනෙක් විතරයි බන්.තව කීදෙනෙක් ඇතිද වේස චීත්ත කියන ඒව අහල අම්ම තාත්තට සලකන්නෙ නැතුව ඉන්න.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    N♥K_forever;18706556 said:

    :(:(:(
    අඩේ බන් කොහොමද බන් එහෙම කරන්නේ ..මම නම් කොච්චර කෙල්ලට ආදරේ කලත් අම්මට තාත්තට පිටින් යන්න බෑ බන් ..එහෙම හිතක් කොහොම පහල වෙනවද දන්නේ නෑ .. අම්මලගේත් වැරදි තියෙන්න පුළුවන් එත් තමගේ අම්මනේ .. අනේ මන්ද පව් කාර දරුවෝ .. මුන්ට යන්න අපායක් හදන්න වෙනවා :angry::angry::angry::angry::angry:

    :yes:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    N♥K_forever;18706556 said:
    ඕව මොනාද සිඩ්හලු මට උන සිදිදියට

    හේමාස් එකට ගියා වත්තල දවසක් බෙහෙත් ගන්න.

    එතන ෆාමසි එකෙන් කතා කරනකන් මයි අම්මයි හිටිය වාඩි වෙල
    ටිකකින් අපේ න්ම්බර් එක කෝල් කල නිසා අම්ම නැගිටල ගියා.

    මගෙ එහා පැත්තෙ හිටිය ගෑනු කෙනෙක්.
    වයසයි.

    මගෙන් ඇහුව පුතේ කීයක්වත් අතේ නැද්ද කියල.,

    මම පර්ස් එක එලියට ගත්ත ගමන් ගෑනු කෙන්නෙක් ඇවිල්ල බෙහෙත් වගයක් දීල ගියා අපි එහෙනම් යන්නම් කියල.,

    පස්සෙ මම රුපියල් පනහක් තිබිල දුන්න.(මට බන් හිතාග්න්න බෑ මේ මොකද්ද කියල)

    පස්සෙ මාත් එක්ක කතා කරන්න පටන් අරන් කිව්ව පුතා එයාව ගෙදරින් එලෙව්වලු කන්න දෙන්නෙ නෑ ගිහින් සල්ලි හොයන් කාපන් කියල කියනවලු.ලේලි ලු එහෙම කරන්න කියන්න්නෙ..ගෙදරත් සින්නක්කර පුතාට දීලලු තියෙන්නෙ.

    අඩෝ ඒ බොරු නෙමේ බන් කිව්වෙ .,ඒ මනුස්ය හොදටම අඩ අඩ කිව්වෙ.එහෙම අඩ අඩ බොරු කියන්න බෑ බන් මනුස්සයෙක්ට

    උදේ ඉදන් කාලත් නැතුලු.ඉතින් බෙහෙත් බොන්නෙ කොහොමද බන්?

    පස්සෙ මම සල්ලියි කෑමයි අරන් දීල ගෙදර එන්න ආව.

    අර බෙහෙත් දීල ගිය ගෑනු කෙනා තමයි බෙහෙත් අරන් දීල තියෙන්නෙ.තව එතන හිටිය හිටිය අය ඉතුරු බෙහෙත් ඒව මේව අරන් දීල...

    ඔය එක්කෙනෙක් විතරයි බන්.තව කීදෙනෙක් ඇතිද වේස චීත්ත කියන ඒව අහල අම්ම තාත්තට සලකන්නෙ නැතුව ඉන්න.

    ඔහොම එවුන් ඉන්නවා බන්..මේක පුදුම කාලකන්නි රටක් වෙලාවකට..මන් නිව්ස් වලට දැක්ක දවසක් තමගේ අම්මව බලු කුඩුවක දාගෙන ඉන්නේ පාහරයෙක් ගැන.:(

    අපි අම්මලත් එක්ක කොච්චර ඇර ගත්තත් ඔය වගේ වගේ වැඩක් කරන්න හිතන්නවත් පුලුවන්ද.
    .
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඔහොම එවුන් ඉන්නවා බන්..මේක පුදුම කාලකන්නි රටක් වෙලාවකට..මන් නිව්ස් වලට දැක්ක දවසක් තමගේ අම්මව බලු කුඩුවක දාගෙන ඉන්නේ පාහරයෙක් ගැන.:(

    අපි අම්මලත් එක්ක කොච්චර ඇර ගත්තත් ඔය වගේ වගේ වැඩක් කරන්න හිතන්නවත් පුලුවන්ද.
    .

    :( TFS machan +3

    :(:(:(:(