දුරකථන අංකයෙන් කරන සෙල්ලමක්

randext86

Well-known member
  • Feb 24, 2009
    1,662
    1,967
    113
    Here and there
    avatar482203_24.gif


    මුගේ "බො" යන්න
    :P:P:P
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    කෝ කෝ කවුද එයා?

    නෑ නෑ දැන් එයා මෙහෙ නෑ...
    :D:D:D:D

    scurvy මාමිගේ හොදම යාලුවා....මෙයාල පුංචි සන්දියේ ඉදන් දන්නවලු...මෙයාලගේ මමීලත් හොදට අදුරනවලු...හරි ගුණයහපත් ළමයි...:love:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    wade waraduna wage machan.kalabale thread 1 damme.ehema nemei karanna tibune kiyala hitanawa.

    එහෙම කියල shape වෙලා යන එක ශිෂ්ට සම්පන්නද සහෝ? උඹ මගේ phone number එක expose කිරීම නිසා මගේ කීර්ති නාමයට වූ හානිය වෙනුවෙන් වන්දියක් ලෙස Rs.100 ක reload එකක්වත් දාපන්.රෙද්ද
    :angry::angry::angry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    scurvy මාමිගේ හොදම යාලුවා....මෙයාල පුංචි සන්දියේ ඉදන් දන්නවලු...මෙයාලගේ මමීලත් හොදට අදුරනවලු...හරි ගුණයහපත් ළමයි...:love:

    එයා වාහනවලට කියන්නේ බැල්ලි කියලද? එහෙනම් හරි. :P
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,910
    6,791
    113
    39
    Galle
    මෙන්න මෙහෙමයි නිවටයා අපේ අන්කේ ගන්නේ :angry:

    හිතපන් උඹේ මුල් අංක 3 =x and ඉතුරු හතර =y කියල



    my original number is
    x*10000+y නේ

    හරි දැන් දාමු muge matha

    (80X+1)
    250*(80x+1)
    250*(80x+1)+2Y

    20000x + 250 + 2Y


    හරි
    දැන් මු කරන්නේ අපිට ආපු අන්කෙන් 250ක් අඩු කරලා එන එක දෙකෙන් බෙදනවා

    ((20000x + 250 + 2Y)-250)/2

    = 10000x+y = අපේ නම්බර් එක


    ඔයිට හොඳයි යකෝ ගූ ටිකක් බැදලා කෑවා නම්'
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මෙන්න මෙහෙමයි නිවටයා අපේ අන්කේ ගන්නේ :angry:

    හිතපන් උඹේ මුල් අංක 3 =x and ඉතුරු හතර =y කියල



    my original number is
    x*10000+y නේ

    හරි දැන් දාමු muge matha

    (80X+1)
    250*(80x+1)
    250*(80x+1)+2Y

    20000x + 250 + 2Y


    හරි
    දැන් මු කරන්නේ අපිට ආපු අන්කෙන් 250ක් අඩු කරලා එන එක දෙකෙන් බෙදනවා

    ((20000x + 250 + 2Y)-250)/2

    = 10000x+y = අපේ නම්බර් එක


    ඔයිට හොඳයි යකෝ ගූ ටිකක් බැදලා කෑවා නම්'

    අපිට ඕවා තේරෙන්නේ නෑ බන්. තේරෙන්න කියහන්කෝ. :no::no:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,910
    6,791
    113
    39
    Galle
    අපිට ඕවා තේරෙන්නේ නෑ බන්. තේරෙන්න කියහන්කෝ. :no::no:

    හිතපන් උඹේ අංකෙ 071 1234567 කියල

    1234567 = 123*10000 + 4567 හරිනේ?

    දැන්

    80*123 +1=9841
    250*9841 =2460250
    2460250+4567=2464817
    2464817+4567 = 2469384

    උඹට ආපු උත්තරේ තමයි 2469384
    උඹ එක මේකේ දානවා

    දැන් අරු කරන්නේ මේක

    2469384 - 250 =2469134
    2469134/2 = 1234567

    හරි නේ? දැන් තෙරුනයි :rolleyes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල


    හිතපන් උඹේ අංකෙ 071 1234567 කියල

    1234567 = 123*10000 + 4567 හරිනේ?

    දැන්

    80*123 +1=9841
    250*9841 =2460250
    2460250+4567=2464817
    2464817+4567 = 2469384

    උඹට ආපු උත්තරේ තමයි 2469384
    උඹ එක මේකේ දානවා

    දැන් අරු කරන්නේ මේක

    2469384 - 250 =2469134
    2469134/2 = 1234567

    හරි නේ? දැන් තෙරුනයි :rolleyes:

    කරගත්තු ගොන්කම තේරුණේ දැන් තමයි. :(
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,910
    6,791
    113
    39
    Galle
    කරගත්තු ගොන්කම තේරුණේ දැන් තමයි. :(

    තොපි ඉතිං කවුරු හරි පැඩ්ඩත් දුවල ගිහින් නාහේ අල්ලලා ගඳ සුවද බලල කියනවනේ, යකෝ බලපන් මේකේ තියන දේ "specific numbers සහ specific maths operations ටිකක්" ඕන එකෙක්ට තේරෙනවනේ මොකක් හරි ලබ්බක් තියනවා කියල
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    තොපි ඉතිං කවුරු හරි පැඩ්ඩත් දුවල ගිහින් නාහේ අල්ලලා ගඳ සුවද බලල කියනවනේ, යකෝ බලපන් මේකේ තියන දේ "specific numbers සහ specific maths operations ටිකක්" ඕන එකෙක්ට තේරෙනවනේ මොකක් හරි ලබ්බක් තියනවා කියල

    මගේ ගොන් කමට බනින්න එපා බන් ඔහොම. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජේසනයා ඇඩ්මින් අයියට කියපං.. හැබැයි ඉතිං දැන් නම්බර් එක ගන්න ඕනි එවුන් අරන් ඉවර ඇති..:rofl: