Stop giving me missed calls ibbo.
anath kukullu bn...

පොඩි ආතල් එකක් ගන්නවා ඇති බන්...එළකිරි එන්නේ ගොඩක් උන් එකටනේ..

Stop giving me missed calls ibbo.


මං වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්...![]()
කෝ කෝ කවුද එයා?
නෑ නෑ දැන් එයා මෙහෙ නෑ...![]()

wade waraduna wage machan.kalabale thread 1 damme.ehema nemei karanna tibune kiyala hitanawa.



scurvy මාමිගේ හොදම යාලුවා....මෙයාල පුංචි සන්දියේ ඉදන් දන්නවලු...මෙයාලගේ මමීලත් හොදට අදුරනවලු...හරි ගුණයහපත් ළමයි...![]()


මෙන්න මෙහෙමයි නිවටයා අපේ අන්කේ ගන්නේ
හිතපන් උඹේ මුල් අංක 3 =x and ඉතුරු හතර =y කියල
my original number is
x*10000+y නේ
හරි දැන් දාමු muge matha
(80X+1)
250*(80x+1)
250*(80x+1)+2Y
20000x + 250 + 2Y
හරි
දැන් මු කරන්නේ අපිට ආපු අන්කෙන් 250ක් අඩු කරලා එන එක දෙකෙන් බෙදනවා
((20000x + 250 + 2Y)-250)/2
= 10000x+y = අපේ නම්බර් එක
ඔයිට හොඳයි යකෝ ගූ ටිකක් බැදලා කෑවා නම්'


අපිට ඕවා තේරෙන්නේ නෑ බන්. තේරෙන්න කියහන්කෝ.![]()

හිතපන් උඹේ අංකෙ 071 1234567 කියල
1234567 = 123*10000 + 4567 හරිනේ?
දැන්
80*123 +1=9841
250*9841 =2460250
2460250+4567=2464817
2464817+4567 = 2469384
උඹට ආපු උත්තරේ තමයි 2469384
උඹ එක මේකේ දානවා
දැන් අරු කරන්නේ මේක
2469384 - 250 =2469134
2469134/2 = 1234567
හරි නේ? දැන් තෙරුනයි

කරගත්තු ගොන්කම තේරුණේ දැන් තමයි.![]()
ammatasiri kiwwalu. me tag eka daapu eka ain karapanko machan. Please..!


තොපි ඉතිං කවුරු හරි පැඩ්ඩත් දුවල ගිහින් නාහේ අල්ලලා ගඳ සුවද බලල කියනවනේ, යකෝ බලපන් මේකේ තියන දේ "specific numbers සහ specific maths operations ටිකක්" ඕන එකෙක්ට තේරෙනවනේ මොකක් හරි ලබ්බක් තියනවා කියල

baninawa nemw ban. paadam igena ganinමගේ ගොන් කමට බනින්න එපා බන් ඔහොම.![]()
මගේ ෆෝන් නම්බර් එක මතක නැහැ..