දුරකථන කුළුණු වලට විරෝදය

Lakmal Bandara

Junior member
  • Sep 30, 2007
    38
    3
    8
    මෙහෙම දෙයක් තියෙනවා.සාමාන්‍යන් දුරකථන කුළුණක් ඉදිකර අවසන් වූ පසු අදාළ දුරකථන සමාගමත් දුරකථන කුලුන නිර්මාණය කල සමාගමත් එක්ව කරන තත්ත්ව පරීක්ෂාවකින්(PAT) පසුවයි සම්ප්‍රේෂණ කටයුතු සදහා මුදා හරින්නේ.මෙම පරීක්ෂනයෙදී මෙහෙ භූගත කිරීමේ තත්වය හොදින් පරීක්ෂා කෙරෙනවා. කුලුනේ පාද 4 හෝ 03 හිම ඇති තඹ පටි මගින් මෙම භූ ගතකිරීම් සිදු කෙරෙනවා.එක තඹ පටි මගින් සිදු කෙරෙන භූ ගත කිරීම් කුලුනෙන් මීටර 6ක් පමණ ඈතින් වළලනු ලබන මීටර 3ක් පමණ දිග තඹ දණ්ඩක ආධාරයෙන් පොළොවට මුදා හරිනවා.මෙහිදී පවතින ගැටලුව මෙම කුළුණු වල පාදයන්හි ඇති තඹ පටි ඇතැම් පුද්ගලයින් විසින් කපාගෙන යෑමයි.මේ හේතුවෙන් නිසි ලෙස භූ ගත නොවෙන අකුණු අවට නිවෙස් සදහා බලපාන අවස්ථා දක්නට ඇත.කලයුත්තේ මෙවන් සොරුන්ගෙන් මේවා බේරා ගැනීමයි:)
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83

    You are Right Bro

    Eth dan thathwe wenas RADIATION hamoma me vedio balanna

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    am working with Sl Lading 02 mobile companies for Civil Design part..that's y am post it bro...its simple
    btw,
    Thankz

    danuwath karata sthoothiy..:yes:

    math oya sthawaraye hitiye, eth anthimedi youtube eke thibba vedio 2 awasan vedio deka, balapuwama hithune, radiation godak pita wenawa, ewa pilibada pareekshanath karanawada?:dull: