Well said bro.. this is the actual case.. but it will only affect houses very close...
and in case of lightning nearby area should be safer coz lightning will be attracted to the tower...
this is not about lighting bro

Well said bro.. this is the actual case.. but it will only affect houses very close...
and in case of lightning nearby area should be safer coz lightning will be attracted to the tower...

මෙහෙම දෙයක් තියෙනවා.සාමාන්‍යන් දුරකථන කුළුණක් ඉදිකර අවසන් වූ පසු අදාළ දුරකථන සමාගමත් දුරකථන කුලුන නිර්මාණය කල සමාගමත් එක්ව කරන තත්ත්ව පරීක්ෂාවකින්(PAT) පසුවයි සම්ප්‍රේෂණ කටයුතු සදහා මුදා හරින්නේ.මෙම පරීක්ෂනයෙදී මෙහෙ භූගත කිරීමේ තත්වය හොදින් පරීක්ෂා කෙරෙනවා. කුලුනේ පාද 4 හෝ 03 හිම ඇති තඹ පටි මගින් මෙම භූ ගතකිරීම් සිදු කෙරෙනවා.එක තඹ පටි මගින් සිදු කෙරෙන භූ ගත කිරීම් කුලුනෙන් මීටර 6ක් පමණ ඈතින් වළලනු ලබන මීටර 3ක් පමණ දිග තඹ දණ්ඩක ආධාරයෙන් පොළොවට මුදා හරිනවා.මෙහිදී පවතින ගැටලුව මෙම කුළුණු වල පාදයන්හි ඇති තඹ පටි ඇතැම් පුද්ගලයින් විසින් කපාගෙන යෑමයි.මේ හේතුවෙන් නිසි ලෙස භූ ගත නොවෙන අකුණු අවට නිවෙස් සදහා බලපාන අවස්ථා දක්නට ඇත.කලයුත්තේ මෙවන් සොරුන්ගෙන් මේවා බේරා ගැනීමයි![]()
am working with Sl Lading 02 mobile companies for Civil Design part..that's y am post it bro...its simple
btw,
Thankz