දුරකථන සංඛ්‍යාත ප්‍රතිසංවිධානය අරඹයි

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ලන්කාවෙ මිනිස්සු හූරන් කන එකෙන් 99% ක් ම බේරගන්න පුලුවන් ක්‍රමේ මේක. ඔස්ට්‍රේලියාවෙ නම්බර් එක අපිට ඕනෙ එකාට අපි මාරු කරනව පැකේජ් අපිට ඕනෙ විදිහට නැත්තන්.
    lankawe 2020-21ta kalin quality eka base karagena service eka dipu network 2k thibba. dan 1i thiyenne. prices withark balala dan customersla maru wenne na.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,934
    113
    lankawe 2020-21ta kalin quality eka base karagena service eka dipu network 2k thibba. dan 1i thiyenne. prices withark balala dan customersla maru wenne na.

    කමක් නෑ ඔයා වද වෙන්න එපා, මිනිස්සුන්ට නම්බර් පෝටබිලිටි ඕනෙ. ඔයාගෙ කම්පනි එක වැටුනට අපිට කරන්න දෙයක් නෑ 🤣
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,039
    198,436
    113
    Colombo, Sri Lanka
    TRCSL

    Canadian Lol GIF
     
    • Haha
    Reactions: Ulti and kinkon

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඔක්කොම සංඛ්‍යාත 3000Mhz ට අඩුකරන්න ඕනෙ. නැත්තං පරිසර උෂ්ණත්වය වැඩිවෙනවා. ඔය TRCSL එකේ සභාපති ඉන්නේ ගුවන් හමුදාවෙ කෙනෙක්. උන් මෙලෝ දෙයක් දන්නෙ නෑ ඔය විශය ගැන. හැමෝටම A/C දාන්න බෑනේ. ජපානෙ තියෙන්නෙත් 2000MHz ට අඩු ඒවා. ඇමරිකාවෙත් එහෙමයි. මුන් කලින් 3G/4G දුන්නා වගේ 5G වලටත් කෙළිනවා.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    IMG_20250530_202651.jpg

    5G bands US 1=2100/2=1900/3=1800/5=850/7=2600/8=900/20=800/26=850/28=700/38=2600/40=2300/41=2500/66=1700,2100/71=600/75=1500/77=3700/38=3500.
    👆 මේවයින් වැඩිහරියක් 2000ට අඩුයි. ඇමරිකාව හිම වැටෙන රටක් එහෙනන් 4000/5000MHz බෑන්ඩ් පාවිච්චි කරන්න පූළුවන් නේ. ඇයි එහෙම කරන්නේ නැත්තේ?
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    කමක් නෑ ඔයා වද වෙන්න එපා, මිනිස්සුන්ට නම්බර් පෝටබිලිටි ඕනෙ. ඔයාගෙ කම්පනි එක වැටුනට අපිට කරන්න දෙයක් නෑ 🤣
    matath MNP ona :ROFLMAO:072 number tikk thiyenawa anith 2ta port karaganna😜
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    TRCSL මෙම සමස්ත ක්‍රියාවලිය මෙහෙයවමින් ජංගම සන්නිවේදන ක්ෂේත්‍රයේ දියුණුවට සහය දක්වයි.

    🥴😅
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    View attachment 251579
    5G bands US 1=2100/2=1900/3=1800/5=850/7=2600/8=900/20=800/26=850/28=700/38=2600/40=2300/41=2500/66=1700,2100/71=600/75=1500/77=3700/38=3500.
    👆 මේවයින් වැඩිහරියක් 2000ට අඩුයි. ඇමරිකාව හිම වැටෙන රටක් එහෙනන් 4000/5000MHz බෑන්ඩ් පාවිච්චි කරන්න පූළුවන් නේ. ඇයි එහෙම කරන්නේ නැත්තේ?
    Dialog 5G ape patte tiyenne 77 = 3700
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Dialog 5G ape patte tiyenne 77 = 3700
    ඒ උනාට Coverage එක තියෙන්නත් එපායැ. ඒකටත් EN-DC කියලා තාක්ෂණයක් තියනවා. Standalone 5G රටටම දෙන්න බෑ කොළඹටයි අනික් ප්‍රධාන නගර වලට දෙන්න පුළුවන්.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    View attachment 251579
    5G bands US 1=2100/2=1900/3=1800/5=850/7=2600/8=900/20=800/26=850/28=700/38=2600/40=2300/41=2500/66=1700,2100/71=600/75=1500/77=3700/38=3500.
    👆 මේවයින් වැඩිහරියක් 2000ට අඩුයි. ඇමරිකාව හිම වැටෙන රටක් එහෙනන් 4000/5000MHz බෑන්ඩ් පාවිච්චි කරන්න පූළුවන් නේ. ඇයි එහෙම කරන්නේ නැත්තේ?
    uba U.S. wala mmwave bands tika dakke nadda me gon reply eka danna kalin?😅
    lamp poles godakin denawa. verizon wala wadima mmwave sites thiyenne
     
    • Like
    Reactions: Yin And Yang

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    ඒ උනාට Coverage එක තියෙන්නත් එපායැ. ඒකටත් EN-DC කියලා තාක්ෂණයක් තියනවා. Standalone 5G රටටම දෙන්න බෑ කොළඹටයි අනික් ප්‍රධාන නගර වලට දෙන්න පුළුවන්.
    ඔව්. මෙහෙ දුවන්නෙත් NSA
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    godak mid band, c-band bands wala per operator bandwidth eka yanne 300MHz walatath aduwen. mmwave wala per operator 1GHz wage gnan denna tharam bandwidth thiyenawa high frequency nisa. ithin bands godak ona na. loku capacity ekak thiyenawa.
    temp kathawa conspiracy theory ekak.3GHz+ frequency bands awurudu ganaka idala MW link walata, wena communication service walata use karanawa.