5G - TRCSL වැඩ පෙන්වයි.මීක් කියයි..

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    985
    539
    93
    Siri Baijan
    N7 -2600 MHz නැද්ද?
    N7 -2600MHz දෙන එකේ වාසිය තමයි; වෙන්දේසි කරන්න ඕනෙ නෑ (ටෙලිකොම් එකට දැනටමත් මේ සංඛ්‍යාතය තියනවා ) . මිඩ් රේන්ජ් බෑන්ඩ් එකක් හින්දා සැලකිය යුතු දුරක් යනවා. 2000 ගණන්වල සංඛ්‍යාතයක් නිසා පරිසරයට වෙන බලපෑම සුලුයි. TDD, FDD 2ක් දෙන්න ඕනෙ නෑ N7 All rounder කෙනෙක්.
     
    • Like
    Reactions: TechnWeb

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    ගොඩක් මොබයිල් කම්පැනි වල තදාසන්න ප්‍රදෙසවලින් පිට තියෙන්නෙ සිග්නල් එක විතරක් 4ජී-5ජී දෙන ඇන්ටෙනා! ඇන්ටෙනාව ගහල තියෙන්නෙ පරන කසි කබල් 3ජි බැක්බොන් එකට! :LOL: :LOL: :LOL: :LOL: !

    සිගන්ල් 4ජි-5ජි අහු වෙනනිසා අපි හිතන් ඉන්නවා හම්මට ස්පීඩ් ඇති කියල! රෙද්ද! අගලෙ පයිප්පෙට වර්ග වර්ග මීටරෙක වස්තුරමලක් හයි කරා වගෙ තමයි!
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    TRC released applicant list.

    Applicants for 3500 MHz Band,
    1. Dialog Axiata PLC
    2. Mobitel (Pvt) Ltd

    Applicants for 27 GHz Band,
    1. Dialog Axiata PLC
    ado 27ghz eken padu wei, ai ithin competition ekak nane. mobitel eka private kale nane, eka kalanam bid karanawa.
    airtel & huch 5G nadda ban ?
    airtel = dialog.
    hutch ekata loku hope ekak na bn. un ohe karannan waale karagena yanawa. mata hithennema hutch ekath wikunai dialog or mobitel ekata
     
    Last edited:

    shepard1500

    Active member
  • Apr 9, 2025
    219
    183
    43
    airtel & huch 5G nadda ban ?
    hutch 5 years+ late wei

    ado 27ghz eken padu wei, ai ithin competition ekak nane. mobitel eka private kale nane, eka kalanam bid karanawa.

    airtel = dialog.
    hutch ekata loku hope ekak na bn. un ohe karannan waale karagena yanawa.
    ඔව්.
    27GHz ගොඩක් වැදගත් වෙන්නෙ hbb වලට. එහෙම එකක් ගන්නේ නෑ කියන්නෙ අපරාදයක්. දැන් 1Km+ පුළුවන් equipment එහෙම තියෙනවා කියල අහලා තියෙනවා.
    ------ Post added on Dec 6, 2025 at 9:46 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    එතකොට මචන් උඹ කියන්නේ Dialog 5G වෙනකොට airtel නුත් ඉබේටම 5G වෙනවා කියලා ද ?

    එහෙම වෙනකොට තියෙන package වලට මොකද වෙන්නේ ? ඒවා වෙනස් වෙනවද ?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    එතකොට මචන් උඹ කියන්නේ Dialog 5G වෙනකොට airtel නුත් ඉබේටම 5G වෙනවා කියලා ද ?

    එහෙම වෙනකොට තියෙන package වලට මොකද වෙන්නේ ? ඒවා වෙනස් වෙනවද ?
    bohowita ow. airtel eka dan full wada karanne dialog infrastructure walin mama danna tharamata. branding, packages wage ewain thama wenasak thiyenne.
    dialog eke karana technical changes directly affect wenawa ekanisa. packages ithin wenas wenna puluwan
     
    එතකොට මචන් 5G වෙනකොට4G අයින් වෙනවද ?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    එතකොට මචන් 5G වෙනකොට4G අයින් වෙනවද ?
    na na. 4g & 5g dekama ekata wada. 2g th thama wadane. 3g thamai off kale dialog & mobitel. hutch eka thama 3g karanawa mama hithanne.
    but 5G full expand karanna nam Analog TV ain karanna one. lankawe analog tv shutdown wenne 2030 di.
    2030n passe full 5g spectrum eka release wenawa trcsl ekata.

    2028, 30 weddi 2g ekath off karanna one bn. api full 4g islandwide coverage (atleast 20mbps down) & 5g walata shift wenna one 2030 weddi wath.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    na na. 4g & 5g dekama ekata wada. 2g th thama wadane. 3g thamai off kale dialog & mobitel. hutch eka thama 3g karanawa mama hithanne.
    but 5G full expand karanna nam Analog TV ain karanna one. lankawe analog tv shutdown wenne 2030 di.
    2030n passe full 5g spectrum eka release wenawa trcsl ekata.

    2028, 30 weddi 2g ekath off karanna one bn. api full 4g islandwide coverage (atleast 20mbps down) & 5g walata shift wenna one 2030 weddi wath.
    thanks macho info walata
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,031
    113
    එතකොට මචන් උඹ කියන්නේ Dialog 5G වෙනකොට airtel නුත් ඉබේටම 5G වෙනවා කියලා ද ?

    එහෙම වෙනකොට තියෙන package වලට මොකද වෙන්නේ ? ඒවා වෙනස් වෙනවද ?
    Airtel 5g nokara or parakku karala hutch ekka competition ekata low end users la allanna thiya ganna wage yanne dialog eka..
    5g ona nam wadiyen gewala dialog ganin kiyanne..
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    Airtel 5g nokara or parakku karala hutch ekka competition ekata low end users la allanna thiya ganna wage yanne dialog eka..
    5g ona nam wadiyen gewala dialog ganin kiyanne..
    Airtel 5G නම් ඕන නෑ මචන් Airtel දැනට තියෙනේ speed එක අඩු කරේ නැත්නම් ඒ හොඳටම ඇති
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,031
    113
    Airtel 5G නම් ඕන නෑ මචන් Airtel දැනට තියෙනේ speed එක අඩු කරේ නැත්නම් ඒ හොඳටම ඇති
    Speed ekata balapanne adala kanuwe users la gaana. Palathe set eka wadi unoth slow wenawa.

    Umba airtel 1383 wage..
    Kochchara speed enawada peak, offpeak?
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    Speed ekata balapanne adala kanuwe users la gaana. Palathe set eka wadi unoth slow wenawa.

    Umba airtel 1383 wage..
    Kochchara speed enawada peak, offpeak?
    ow ow 1383 , peak 15-20 wage offpeak30-40 wage , me package ekata shot eka devida machan mun ?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    Danatath pena widiyata dialog walata wada slow karala thiyenne peak time wala.. off peak witharai dialog tharam speed.
    mata me labena speed eka ok da machan ? nathnam mita wada labenna ona da ? B41 mata set wenne na machan B3 thamayi mata set wenne S10 Router ekak thiyenne , SINR 7-10 athare thiyenne
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,031
    113
    mata me labena speed eka ok da machan ? nathnam mita wada labenna ona da ? B41 mata set wenne na machan B3 thamayi mata set wenne S10 Router ekak thiyenne , SINR 7-10 athare thiyenne
    AW1000 wage router ekak dammoth 3CA wena nisa oita speed wei. Habai ithin area eke senaga innawa nam lokuwata wadi wenne na..
    Sim eka Phone ekakata wage dala balala speed godak wadinam witharak ganna..
     
    • Like
    Reactions: hi.dushan