දුරකථන හොරකම් කරන භූතයන්

chanaka

Well-known member
  • May 4, 2006
    3,209
    772
    113
    දුරකථන හොරකම් කරන භූතයන්

    ඔන්ලයින් ගෙන්වන දුරකථන හොරකම් කරන භූතයන් රේගු පරීක්ෂාවේදී ඔන්ලයින් ගෙන්වන දුරකථන අතුරුදහන් වෙන හැටි :angry::angry:

    තාක්ෂණයේ දියුණුවත් සමග ලොවම විශ්ව ගම්මානයක් බවට පත්ව තිබේ යැයි කියවේ. අන්තර්ජාලය සමීප වීමත් සමග වර්තමානයේ බොහො දෙනෙක් අන්තර්ජාලය ඔස්සේ තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන්වා ගැනීමට පෙළඹ සිටිතිඒ සදහා ලොව ප්‍රකට වෙබ් අඩවි පවතින අතර , අන්තර්ජාලයෙන් ගෙවීම් සිදු කිරීම තුලින් තමන්ට අවශ්‍ය භාණ්ඩය නිවෙසටම ගෙන්වා ගැනීමට හැකියාව නවීන තාක්ෂණයේ පිහිටෙන් පවති.

    කෙසේ වෙතත් ලොව බොහො රටවල පුරවැසියන්ට හිමිවන මෙම වරප්‍රසාදය ශ්‍රී ලාංකිකයන්ට අහිමි වෙමින් පවතින බවට සමාජජාලා ඔස්සේ කලක සිට සටහන් පළවෙමින් තිබේ. ඒ ඉහත වෙබ් අඩවි ශ්‍රී ලංකාවට භාණ්ඩ විකිණීම නවතා ඇති නිසා නොවේ.
    ශ්‍රී ලාංකිකයන් මුදල් ගෙවා , ගෙන්වා ගන්නා භාණ්ඩ ගුවන් තොටුපලේ සිට පාරිභෝගිකයාගේ නිවෙසට පැමිණෙන අතර කාලයේ මෙම භාණ්ඩ සොරකම් කරනා පිරිසක් නිසාවෙනි . ශ්‍රී ලාංකික පුරවැසියෙක් අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවා ගෙන්වන දුරකථනයක් හෝ වෙනත් භාණ්ඩයක් රේගූ පරීක්ෂාවේදී හෝ ගුවන් තොටුපළ භාණ්ඩ පරීක්ෂාවේදී අතුරුදහන් වනවා නම් ඒ සම්බන්ධයෙන් එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි රේගූ නිළධාරීන් හෝ ගුවන් තොටුපළ බලධාරීන් සෘජුවම වගකිව යුතුය.

    මෙවැනි සිදුවීමකට මුහුණ දුන් අශීමුශාම් නසීර් නම් තරුණයෙක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට සටහනක් තබා කියා තිබුනේ තමන් අන්තර්ජාලයෙන් දුරකථන පහක් ගෙන්වූ බවත්, එම දුරකථන නිවසට පැමිණීමට පෙර තැපැල් කාර්යාලයෙන් තමන්ට ලිපියක් ලැබුනු බවයි.
    .
    ss-5-2.jpg

    ss-3-2.jpg

    ss-4-2.jpg

    ss-2-2.jpg

    ss-1-2.jpg
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕකට කතා කරන්න ගියාම ඔය වේසිගෙ පුතාලා දෙන උත්තරේ, ඉන්ශුවර් කරලා ගෙන්නන්න ඊලග පාර. උන්ගේ අප්පාගේ පොට් ඔව්වා. මම නම් කෙලින්ම රිටර්න් කළා, දැමෙජ්ඩ් කැනොට් අක්සේප්ට් කියලා.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,209
    772
    113
    ඕකට කතා කරන්න ගියාම ඔය වේසිගෙ පුතාලා දෙන උත්තරේ, ඉන්ශුවර් කරලා ගෙන්නන්න ඊලග පාර. උන්ගේ අප්පාගේ පොට් ඔව්වා. මම නම් කෙලින්ම රිටර්න් කළා, දැමෙජ්ඩ් කැනොට් අක්සේප්ට් කියලා.

    :rolleyes::rolleyes:
     

    chw123

    Active member
  • Apr 4, 2008
    119
    66
    28
    IMEI number eka box eken aragena TRC complain ekak danna. phone eka lankawe pawichi kaloth ahu wenawa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,866
    113
    IMEI number eka box eken aragena TRC complain ekak danna. phone eka lankawe pawichi kaloth ahu wenawa

    Complain karath owa hambenne na ban. Hambunath awrudu gaanak yanawa. Me wage siddiyak unama. Seller refund karanawada?
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    IMEI no eka aragena complain karanna. nikan inna epa. ahinsaka minissunge dewal horakan karana ewunta prasiddiye daduwam denna ona. me wage ponnayo inna hinda tama me ratata kelawela tiyenne. thuk neddakin