#madhu# said:මගේ තනියට
තියා නුඹ ගිය
පුංචි කලලය
ඉතිරි වී ඈත
පෑතුම් පොදි මිටි
ගනන් ගසමින්
අගිලි ගෑන්නේ
මම නොවේ ඔඹ
රටේ හෙට දින
තකා නුඹ ගිය
දුර මනින්නට
මිනුම් නෑ මට
Doly said:නුඹේ තනියට
මා තියා ගිය
පුන්චි කළළය
මගේ මතකය
ඇගිලි ගනිමින්
නැතිව ඉවසුම්
බලන් සිටියේ
දකිනු රිසියෙන්
දුරින් හිද වුව
බලා ඉමි මම
දකින්නට හෙට
ඔය දෙනෙත් යුග
![]()
#madhu# said:මගේ තනියට
තියා නුඹ ගිය
පුංචි කලලය
ඉතිරි වී ඈත
පෑතුම් පොදි මිටි
ගනන් ගසමින්
අගිලි ගෑන්නේ
මම නොවේ ඔඹ
රටේ හෙට දින
තකා නුඹ ගිය
දුර මනින්නට
මිනුම් නෑ මට

