දුරක ගිය පෙම්වතුන් ළඟට කළ ගීය ‘පෙනෙන නොපෙන#
[FONT="]
කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන[/FONT][FONT="]බිත්තියෙහ රඳවා තිබූ [/FONT]‘[FONT="]සිත් කවිය[/FONT]’ [FONT="]ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන[/FONT][FONT="]ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ[/FONT][FONT="]ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන[/FONT][FONT="]විශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ.ඒ තරමටම මෙය ජනප්‍රියයි.
[/FONT]
[FONT="]මේ[/FONT] ‘[FONT="]සිත් කවිය[/FONT]’ [FONT="]අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක්[/FONT][FONT="]හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය[/FONT], [FONT="]උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත[/FONT][FONT="]රැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා[/FONT], [FONT="]සිත් කවියේ අදහස්[/FONT][FONT="]කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට[/FONT], [FONT="]ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා.[/FONT][FONT="]සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත්[/FONT][FONT="]එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්‍රේමවන්තයෙක්[/FONT][FONT="]වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේ[/FONT][FONT="]ප්‍රේමය කාලයත් සමඟම තීව්ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේ[/FONT][FONT="]වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්.[/FONT]
[FONT="]එක්තරා[/FONT][FONT="]උදෑසනක රචිතා [/FONT]‘[FONT="]සිත් කවිය[/FONT]’[FONT="]ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර[/FONT][FONT="]පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි[/FONT][FONT="]ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට[/FONT][FONT="]හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු[/FONT][FONT="]ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ[/FONT][FONT="]දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා.[/FONT][FONT="]ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු [/FONT]‘[FONT="]සිත් කවියට[/FONT]’ [FONT="]නිසඳසක්[/FONT][FONT="]ලියලා. රචිතා ඒක කියෙව්වා.[/FONT]
‘[FONT="]ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි[/FONT]’
[FONT="]මේ[/FONT][FONT="]ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්‍යාලයට නිවාඩු[/FONT][FONT="]ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට[/FONT][FONT="]ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක්[/FONT][FONT="]ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය. ඇය ඒ[/FONT][FONT="]අදහස් ගොන්න කලතලා මෙන්න මෙහෙම ලියනවා.[/FONT]
[FONT="]පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්[/FONT]
[FONT="]නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්[/FONT]
[FONT="]ආවාට නොකියාම ජීවිතෙන්[/FONT]
[FONT="]නවතින්න හිතුවාද ආයෙමත්[/FONT][FONT="]ආදරෙන්[/FONT]
[FONT="]දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා[/FONT]
[FONT="]මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා[/FONT]
[FONT="]හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා[/FONT]
[FONT="]ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා[/FONT]
[FONT="]නුහුරු නුපුරුදු හීන අරන්[/FONT]
[FONT="]ළඟට ඇවිදින් තුරුළු වෙමින්[/FONT]
[FONT="]ආවාට නොකියාම ජීවිතෙන්[/FONT]
[FONT="]නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්[/FONT]
[FONT="]මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා[/FONT]
[FONT="]රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා[/FONT]
[FONT="]ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා[/FONT]
[FONT="]අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා[/FONT]
[FONT="]ගීයේ[/FONT][FONT="]මූලික ටික නිර්මාණය කොට අවසන්. දැන් මේක කාටද දෙන්නේ. ගීතයේ ශෛලියට හුරු[/FONT][FONT="]වූ ගායකයෙක් ඉන්නවා. ඒ ආත්මා ලියනගේ. ජංගම දුරතනයේ අංක ඔබමින් තිළිණ ආත්මාට[/FONT][FONT="]ඇමතුමක් ගත්තේ ගීතය ගැන කියන්න.[/FONT]
[FONT="]අපෝ බැහැ මල්ලි. සිංදු කරමු කියලා පහුගිය කාලේ ඔයා වගේ අලුත් අය ගොඩ දෙනෙක් කතා කළා. ඔක්කොමේම තියෙන්නේ එකම ශෛලියක්නේ.[/FONT]
[FONT="]රිසීවරයේ එහා කෙළවරෙන් ආත්මාගෙන් අයහපත් ප්‍රතිචාරයක් ලැබුණා.[/FONT]
[FONT="]එහෙම කියන්න එපා අයියේ. අහලම බලලා සිංදුව ගැන කියන්නකෝ.[/FONT]
[FONT="]තිළිණගේ දැඩි පෙරැත්ත මත ආත්මා ගීය ඇහුවා.[/FONT]
[FONT="]ෂා[/FONT], [FONT="]මගේ රේන්ජ් එකේමනේ සිංදුව යන්නේ. හරියට මටම හදපු එකක් වගේ.[/FONT]
[FONT="]ආත්මාගේ මුහුණ ඒ අන්දමින් වෙනස් වුණා.[/FONT]
[FONT="]මද්දහනේ හිරු මුදුන් වන යාමයක ආත්මා නාවින්නේ පිහිටා ඇති තිළිණගේ ශබ්දාගාරයට ආවා.[/FONT]
[FONT="]මල්ලි අපි ටක් ගාලා වැඩේ කරමු. මට තව වැඩ කිහිපයකට යන්න තියෙනවා.[/FONT]
[FONT="]ආත්මා මයික්‍රෆෝනය අසලට ගොස් හෙඩ්ෆෝනය හිසේ රුවා ගන්න ගමන් පැවසුවා.[/FONT]
[FONT="]එහෙත් එදා තිබූ කාල වේලාවට පටිගත කළ ගීතයට තිළිණ එතරම් සෑහීමකට පත් වූයේ නැති තරම්.[/FONT]
[FONT="]අයියේ මේ වැඩේ හරි යන්නේ නැහැ. වෙන දවසක රෙකෝඩිං එක කරමු.[/FONT]
[FONT="]තිළිණ පටිගත කළ ගීතය මකා දමමින් කීවා.[/FONT]
[FONT="]තවත්[/FONT][FONT="]උදෑසනක ආත්මා ආවා. පටිගත කිරීම ඇරැඹියේ උදේ දහයට පමණ. හිතට දැනෙන අවශ්‍ය[/FONT][FONT="]හැඩතල ආත්මාගෙන් ලබා ගනිමින් ගීතය පටිගත කොට අහවර වන විට රාත්‍රී අටත්[/FONT][FONT="]පහුවෙලා.[/FONT]
[FONT="]උඹ අද මගේ නියපොත්තේ ඉඳලා ගැලෙව්වා. මාව මරව මරව කොහොම හරි ඕන විදිහටම සිංදුව රෙකෝඩ් කළා නේද[/FONT]?
[FONT="]ආත්මා [/FONT], [FONT="]තිලිණගේ පිටට තට්ටුවක් දැම්මේ එහෙම කියමින්.[/FONT]
[FONT="]ගීය ගුවන් විදුලියෙන් නිතර ප්‍රචාරය වන්න පටන් ගත්තා. ආත්මාගේ ජංගම දුරකතනයට නිවනක් නැහැ.[/FONT]
[FONT="]අනේ ඔයා අපිව ආයෙමත් පිස්සු වැට්ටුවා.[/FONT]
[FONT="]ආත්මාගේ පැරැණි රසිකාවියන් එහෙම කියූ වාර බොහොමයි. ලියතඹරාගෙන් පසු ආත්මාගේ හොඳම සිංදුව මේක. සමහරෙක් එහෙම කීවා.[/FONT]
[FONT="]විශ්වවිද්‍යාලයේ[/FONT][FONT="]නිවාඩුව අවසන්. රචිතා කලා පීඨයට ඇතුළුවන මාවත දිගේ ඇවිදගෙන ආවා.[/FONT][FONT="]විශ්වවිද්‍යාලය පුරා [/FONT]‘[FONT="]ආයෙමත් ආදරෙන්[/FONT]’ [FONT="]ජනප්‍රිය වෙලා. රචිතාට ඒ වග දැනුණේ[/FONT][FONT="]කිහිප දෙනෙකුගේම ජංගම දුරකතනය නාද වීම සඳහා එය යොදාගෙන තිබූ නිසා. මේ කතාවේ[/FONT][FONT="]පෙම්වතුන් යුවළට රචිතා මේ ගීතයේ සත්‍ය කතාව කිව්වා. ඒ අයට හරිම පුදුමයි.[/FONT][FONT="]මේ සංවේදී ගීතය ඔවුන්ගේ නෑදෑ සනුහරයම අහලා. [/FONT]
[FONT="]අලුත්ම ආරංචිය වන්නේ මේ ගීතය ඒ[/FONT][FONT="]පෙම්වතුන් යුවලට සදහටම එකතු වන්නට ආශිර්වාද කර ඇති බවයි.[/FONT]
Thread එක රස වින්දානම් බලලා උඩ දාලා යන්න..
ආයෙ දවසක හම්බවෙමු.

ස්තුතියි!

Last edited:

Rep+