දුරස්ථ අධ්‍යාපනය මේ ගැන දන්න කෙනෙක් විස්තර කියන්න...තව කෙනෙක්ට උදව්වක් වෙවි.
King kekille Well-known member Jun 27, 2016 2,926 2,477 113 Austria Mar 2, 2017 #1 දුරස්ථ අධ්‍යාපනය මේ ගැන දන්න කෙනෙක් විස්තර කියන්න...තව කෙනෙක්ට උදව්වක් වෙවි.
L Style Well-known member Nov 20, 2010 1,486 336 83 Kandy Mar 2, 2017 #2 Pera uni eke online degree ekak tiyanawa. And kelaniye MBA ekak tiyanawa online
SoapLK Well-known member Sep 28, 2014 1,511 410 113 ගම්මානෙක Mar 2, 2017 #3 දන්න විදිහට... ගුරුවරයා හා ශිෂ්‍යයා මුහුණට මහුණ හමුනොවන අන්තරජාලය හෝ වෙනත් සන්නිවේදන මාධ්‍යක් ඔස්සේ ඉගෙනුම් ක්‍රියාවලිය සිදුකිරීම... Reactions: King kekille
දන්න විදිහට... ගුරුවරයා හා ශිෂ්‍යයා මුහුණට මහුණ හමුනොවන අන්තරජාලය හෝ වෙනත් සන්නිවේදන මාධ්‍යක් ඔස්සේ ඉගෙනුම් ක්‍රියාවලිය සිදුකිරීම...
KingCM Well-known member Jul 23, 2013 6,920 948 113 www.biogen.lk Mar 2, 2017 #4 Distance Learning campus ekata dinapatha enna apahasu ayata eka lesi karanna hadapu system ekak..... lankawe meka half widiyata thmai process wenne.... VLE ekakata Access denawa.....Virtual Learning Environment through puluwan course content downoad karanna assignment karananna bla bla bla....exam pawa remote location wala thiyenawa...town based.... best example in SL bit.lk Reactions: King kekille
Distance Learning campus ekata dinapatha enna apahasu ayata eka lesi karanna hadapu system ekak..... lankawe meka half widiyata thmai process wenne.... VLE ekakata Access denawa.....Virtual Learning Environment through puluwan course content downoad karanna assignment karananna bla bla bla....exam pawa remote location wala thiyenawa...town based.... best example in SL bit.lk
K knight11 Active member Jun 1, 2011 586 108 43 Mar 3, 2017 #5 The Open University of Sri Lanka link Reactions: King kekille