දුරස්ථ අධ්‍යාපනය

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දුරස්ථ අධ්‍යාපනය

    මේ ගැන දන්න කෙනෙක් විස්තර කියන්න...තව කෙනෙක්ට උදව්වක් වෙවි.
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    දන්න විදිහට... ගුරුවරයා හා ශිෂ්‍යයා මුහුණට මහුණ හමුනොවන අන්තරජාලය හෝ වෙනත් සන්නිවේදන මාධ්‍යක් ඔස්සේ ඉගෙනුම් ක්‍රියාවලිය සිදුකිරීම...
     
    • Like
    Reactions: King kekille

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Distance Learning

    campus ekata dinapatha enna apahasu ayata eka lesi karanna hadapu system ekak.....

    lankawe meka half widiyata thmai process wenne....

    VLE ekakata Access denawa.....Virtual Learning Environment through puluwan course content downoad karanna assignment karananna bla bla bla....exam pawa remote location wala thiyenawa...town based....

    best example in SL bit.lk​
     
    • Like
    Reactions: King kekille