දුර්භික්‍ෂයක්‌

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
දුර්භික්‍ෂයක්‌

රට තුළ අත්‍යවශ්‍ය ආහාර හිඟයක්‌ ඇති වෙමින් තිබෙන නිසා එ.ජා.ප. ය යළි බලයට පත්වන තුරු වැඩිපුර හාල්, පරිප්පු, කිරිපිටි රැස්‌කර තබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී ජනතාවට අනතුරු ඇඟවීමක්‌ කළේය.

පවතින දේශපාලන අර්බුදය නිසා ආහාර ආනයනකරුවන් භාණ්‌ඩ ආනයනය සඳහා ණයවර අලුතින් විවෘත නොකරන බවත්, ඒ නිසා තව ටික දින කිහිපයකින් රට තුළ ඖෂධ සහ අත්‍යවශ්‍ය භාණ්‌ඩ හිඟයක්‌ ඇතිවී දුර්භික්‍ෂයක්‌ ඇතිවීමේ අවදානමක්‌ මතුව ඇති බවත් ඒ මහතා කීවේය. එහිදී රාජිත සේනාරත්න මහතා මෙසේද කීවේය.

ඩොලරය වේගයෙන් ඉහළට යනවා.

දැන් බන්දුල කියන්නේ එය රුපියල් 200 ට ගියත් නතර කරන්න බැහැ කියලා. අද හදවත් ඇති අය ඊනියා ආණ්‌ඩුවේ නැහැ. හදවතක්‌ ඇති බව කියන ජනාධිපතිත් මේවා දැක දැක අහක බලාගෙනද ඉන්නේ කියා සිතෙනවා. රට වෙනුවෙන් අපි මීට පෙරත් වීථි සටන් කර තිබෙනවා. අවශ්‍ය නම් ඉදිරියටත් එය යළි ක්‍රියාත්මක කරනවා.

lankaCnews
 
chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    :lol::lol::lol::lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46505810_2237158786531613_2457088087814045696_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවුලක් නෑ ඒ කාලේ හදපු ක්‍රෝටන් ගස් තියෙනවනේ :P

    සදුන් බුවාට නම් අවුලක් නෑ..අරලියගහ මන්දිරේ ලැට් එක උතුරලා යනවලු.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට සම්බාධක පැනවීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නියක හිටපු ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. මේ වන විටත් ඇමරිකාව, ජපානය ආදී රටවල් මෙරටට ලබාදිමට නියමිතව තිබූ ආධාර නවත්වා ඇතැයිද ඒ මහතා කියා සිටී. මේ සියල්ලෙන් අවසානයේ පීඩාවට පත් වන්නේ අහංසක ජනතාව බවද ඔහු කියා සිටියේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.