දුර්ලබ චායාරුප ටිකක් (Rare Pictures)
වැඩි කතා මොකටද...... බලලම ඉන්නකෝ....
ජර්මනියේ මැග්ඩෙබර්ග් පැන්නුම් ගඟ. (ගඟක් උඩ ගඟක්)
මාල දිවයිනේ ගුවන් තොට පිහිටියේ ඉන්දියා සාගරයේ කෘත‍්‍රිම දුපතකය.
බ‍්‍රසීලයේ ඇති නැති පරතරය අතර
මාකස් ලෙවින් සිය මූර්ති නිර්මාණය කරනුයේ සුදු ඇණ ගැසීමෙනි. ලන්ඩනයේ ප‍්‍රදර්ශනය කළ මෙම මූර්තියට ඔහු යකඩ ඇණ 50,0000ක් යොදා ගත්තේය.
චීනයේ ෂැංඩොං පළාතේ ජීආ ඕෂු බොක්ක හරහා ඇති පාලමේ දිග කිලෝමීටර් 36 කි. වාහන ගමනාගමනය සඳහා තීරු 8 ක් ඇති මෙම පාලම මුහුදක් මැදින් දිවෙන ලොව දිගම පාලමයි.
උතුරු ඩෙන්මාකයේ ස්කේජන්හිදී බෝල්ටික් සාගරය හා උතුරු මුහුද එක්වෙයි. මුහුදු දෙකේ ජලයේ ඝනත්වය වෙනස නිසා ජලය හාමු නොවේ.
මෙක්සිකෝ බොක්කේ වාසය කරන මඩුවෝ දස දහසක් පමණ වසරකට දෙවරක් යුකෑටන් සිට ප්ලොරිඩාවට සංක‍්‍රමණය වෙති. සීත ඍතුව ලබන විට පිටවී යන මඩුවෝ ගස්වල කොළ හැළෙන කාලයට යළි පැරණි නිජ බිමට එති.
බෙල්ජියම හා නෙදර්ලන්ත දේශසීමාවේ අවන් හලකි. එන්.එල්. යනුවෙන් ලියවී ඇත්තේ නෙදර්ලන්ත පැත්තයි. බී යනුවෙන් සඳහන් වනුයේ බෙල්ජියමයි.
පෝලන්තයේ ග‍්‍රයිපිනෝ වනාන්තරයේ මේ ගස අලි හොඬවැල් මෙන් දක්නට ඇති හේතුව නොදනී.
අහස සිප ගන්නා මීටර් 828ක් උසැති ඩුබායි ගොඩනැගිලි. ඉන් එකක තට්ටු 163 කි.
එම ගොඩනැගිලිවල සිට පාර පෙනෙනුයේ මේ ආකාරයටය.
මේ කාන්තාරයකි. දම් පැහැයෙන් පෙනෙනුයේ ගෝනුසු මල් යායකි. මේ මල් පිපෙනුයේ වසර කිහිපයකට පසුවය.
නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද
Source - Internet
අනිට් අයටත් බලාගන්න බම්පියක් දාලම යන්න......