දුර්ලභ අවස්ථා

viranjan87

Member
Mar 26, 2007
767
5
0
col_sL
අද මම ගෙනාවේ සත්ව ලෝකයේ වෙන නොයෙකුත් ක්‍රියාකාරකම් වල අපට නිතර දකින්න නොලැබෙන දුර්ලභ අවස්ථා කිහපයක්. හොදද කියල බලන්නකො. බලල වචනෙකින් සංග්‍රහ කරල යන්න අමතක කරන්නෙපා.

70603918.jpg


12540460.jpg

meka 12+ kiyala daala nahane bn....


nice pics machan...
 

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මාතර කිඹුලා;10337576 said:
    මිස්ට වයරස් දැන් දාන්නෙම හොද පෝස්ට් මයි

    නැතුව නැතුව.:):) අපි කවද්ද නරක ඒවා දැම්මෙ. :):)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    රෙප් දීපූ කමෙන්ට් දාපු හැමෝටම ගොඩාක් සතූතියි. අපේ වෙද මහත්තයත් රෙප් දීල තිබුනා. මම හිතුව එලකිරිය දාල යන්න ගියාදෝ කියල. යන්න නම් එපා. අපිත් එක්කම ඉන්න.:)
     

    virajma

    Member
    Jun 25, 2008
    396
    22
    0
    ලස්නයි මචන්. හොද පෝස්ට් ගොඩක් දාල තියෙනව දැක්ක. දිගටම කරගෙන යමු.:yes::yes: