සාදු.....!සාදු.....!සාදු.....!අද අපි හුඟ දෙනෙක් ඉන්න බව පෙනෙන නිසාත්, සසරේ දීර්ඝ බව නොපෙනෙන නිසාත්, මේ අවස්ථාවේ ඇති අතිදුර්ලභ බව අපිට වැටහෙන්නේ නැහැ.
මේ අවස්ථාව මගහැර ගෙන සසරට වැටිලා දුක් විඳින කෙනෙක් වෙන්න එපා.
![]()

මේ හැමදේම ලැබෙන්නේ මිනිසත් බව නිසා, මිනිසත් බව ලැබුනේ භවය නිසා, භවය හට ගත්තේ පින-පව නිසා ...................




මෙම දුර්ලභ කරුණු පහ එකවර ලැබුණු මේ ජීවිතය හරියට
ලොතරැයි පහක මුදල් පහක් එකවර ඇදුන වගේ නේද?
