දුර්ලභ_අවස්ථා

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    මේ හැමදේම ලැබෙන්නේ මිනිසත් බව නිසා, මිනිසත් බව ලැබුනේ භවය නිසා, භවය හට ගත්තේ පින-පව නිසා ...................
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    සාදු.....!සාදු.....!සාදු.....!​
    අද අපි හුඟ දෙනෙක් ඉන්න බව පෙනෙන නිසාත්, සසරේ දීර්ඝ බව නොපෙනෙන නිසාත්, මේ අවස්ථාවේ ඇති අතිදුර්ලභ බව අපිට වැටහෙන්නේ නැහැ.
    මේ අවස්ථාව මගහැර ගෙන සසරට වැටිලා දුක් විඳින කෙනෙක් වෙන්න එපා.​

    12088307_916049798462343_6451340571558710615_n.jpg

    මොන ලොතරයිද? මේක මිල කල නොහැකි, වටිනා කමක්, ගොඩක් අයට මේක තේරෙන්නේ නැ.
     

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    ඔබගේ ගැලවීම පිණිස පින්වත් ඔබ නොපමාව උත්සාහ ගත යුත්තේ ය. කුමනාකාරයේ අභියෝග, බාධක මධ්‍යයේ වුව ද පැය විසි සතරක දිගු කාලය අතරේ ඉතා සුළු වේලාවක් හෝ ඒ සඳහා අප්‍රමාද ව මහත් වීර්ය කට යුතු ය. ධර්මය අසා, ඒ ධර්මය දරා, ඒ ධර්මය අනුව හැසිරී ප්‍රඥාව වඩවාගෙන පළමු ව සතර අපා මංවලින් තමා මුදවාගෙන, අවසානයේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කොට ගන්නට, අන් සියල්ල ම දෙවැනි වී පළමු කොට ඔබේ පිළිසරණට යෙදෙන්නේ ඒ මිනිත්තු කිහිපයට ම පමණකි. ඒ බැව් අනතිමානී ව පිළිගෙන මෙතෙක් අනේක ජාතිවල ඉපිද, දුක්ඛ දෝමනස්සයන් ම අනුභව කරමින් පැමිණි අතිදීර්ඝ සංසාරයෙන් මිදී නිවී යෑමට පින්වත් සැම අප්‍රමාදී ව, උත්සාහවත් විය යුතු ය. අද අද ම ඒ සඳහා උත්සුක වීම සිදු කළ යුතු ය. “අප්පමාදෝ අමතපදං - පමාදෝ මච්චුනෝ පදං” යන පරම සත්‍ය වූ ධර්මෝපදේශය සිත්හි දරා, නිවන් පුරයට පිවිසෙන රන් දොරටුව අබියසට අප්‍රමාදී ව ළඟා වීමට පින්වත් සියල්ලෝ ම අනලස් ව වීර්යය වඩත්වා! :)


    http://www.namaskara.lk
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    මේ හැමදේම ලැබෙන්නේ මිනිසත් බව නිසා, මිනිසත් බව ලැබුනේ භවය නිසා, භවය හට ගත්තේ පින-පව නිසා ...................

    :):):):)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මෙම දුර්ලභ කරුණු පහ එකවර ලැබුණු මේ ජීවිතය හරියට
    ලොතරැයි පහක මුදල් පහක් එකවර ඇදුන වගේ නේද?

    මං දන්නැහැ 100% ඇත්තද කියල.
    එත් කල්පය අර්ථ දක්වල තියෙනවා,
    යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස පෙට්ටියකට අබ ඇට පුරවල, අවුරුද්දකට සැරයක් එක අබ ඇටයක් ඉවත් කරත්, ඒ අබ ඇට ගණන සියල්ල ඉවර උනත් කල්පය ඉවර නැහැ කියල.

    තව අර්ථයක්, ඔය විදිහටම යොදුනක් උස යොදුනක් පළල යොදුනක් දිග මහා කළු ගලක් සුමුදු රෙදි කඩකින් අවුරුද්දකට එක් වතාවක් පිස දමමින් කාලය ගෙව්වත්, ඒ මුළු ගල් පර්වතයම ගෙවිලා ගියත් ඒත් කල්පය ඉවර නෑලු...

    එතකොට සාරාසන්කල්ප ලක්ෂයකට වාරයක් ලු බුදු වරයෙක් පහලවෙන්නේ.

    සාර කියන්නේ 4 ට.
    අසංකය කියනෙන් දෙකේ කීවෙනි පවර් එකටද කියල හරියට මතක නැහැ (9 වෙන්න ඕනේ)
    ඒ කියන්නේ, සාර අසංක කල්ප කියන නොම්බරේ වගේ ලක්ෂයකට සැරයක් තමා ලු බුදුවරයෙක් පහල වෙන්නේ.

    මනුෂ්‍ය ආත්මයක් ලබන එක ඊටත් වඩා අහඹු දෙයක්ලු..

    මනුෂ්‍ය ආත්මයකුත් ලැබිලා, ඒ කාලේදී බුදුවරයෙකුගේ ධර්මය පැවතිලා තියෙන (මේ වගේ) කාලයක උපදින එක ඔය ඔක්කොටම වඩා අමාරු දෙයක්ලු..
    (ඒ කියන්නේ අපේ ගවුතම බුදුරජුන් හැර පසේ බුදුවන බුදුවරුන් පහල උනාට මෙහෙම ධර්මය දේශනා කරන්න ටැලන්ට් එකක් නැහැනේ, එතකොට එකත් ලක් එක)

    එතකොට ඔය සුයිප් ඇදෙන්නවා වගේද ඒක සිංහල්ලු :rolleyes:
     
    Last edited: