දුරින් ඉන්න පෙම්වතියට.....
මගේ හද වෙත ලංවෙලා නුඹ සොරා ගත්තා මගේ හදවත...
නගේ ඔබ අද කොඳුරලා මට කියූ ආලය ගොළු කළා සිත....
ඈත දුර සිට පෙම් කළත් මා නොදැක ඔබගේ සොඳුරු වූ වත...
ඔබම පමණයි සදා කල්මත් මගේ අහසේ දිලෙන සඳවත...
මේක මම ආදරේ කරන කෙනාට යවපු මමම ලියපු කවියක්. ඔයාලත් ඔයාලගේ ආදරේ කරන කෙනා දුරින් ඉන්නව නම් මේ වගේ දෙයක් යවන්න. ඒක කවියක්ම වෙන්න ඕනි නෑ. ඒකෙන් ඔයා ආදරේ කරන කෙනාගේ හිතේ ඔයා ගැන තියන ආදරේ වැඩි වෙයි.... ඒක තමන්ගෙ හදවත ඇතුලින්ම එන දෙයක් උනොත් තමයි ගොඩාක්ම හොඳ...

Last edited:
lassanai