දුරියන් අස්වැන්න හැමදාම ගන්න ක්‍රම මොනවද ?
කඩේ ගන්ඩ තියන chemical දාල ගන්නවා .
මිට අමතරව උබලා දන්නා ක්‍රම මොනවද ? ෆෝර තව දේවල් දන්නවනම් share කරපල්ලා .
ඕක ගැන ජාතික රූපවාහිනියේ වැඩසටහනක් ගියා. Hormone එහෙම දෙන කතාවක් කිව්වා වගේ .අවුරුද්දේ හැම කාලෙම පුළුවන් ද දන්නේ නෑ ඉතින්. පොඩ්ඩක් YouTube search කරන්න
Awara kiyala ekak tiyanawa, gahe mul tika themenna Danna ona ekak, poddak hoyala balala karanna

Machan methana adahas karanne wanija wagawak kiyana eka, ekedi agriculture department ekenma meka use karana eka gana Kala videos tiyanawa minissunta igena gannaමුන්ට පිස්සු. සල්ලිම නෙවෙයි. නැති කාලෙට වෙන දෙයකින් ආදායම් කරගන්න. නැත්නම් අන්තිමට තමන්ට සහ තමන්ගේම මිනිස්සුන්ටමයි කෙළවෙන්නේ.
අපෙත් දූරියන් ගස් ගොඩක් තියනවා. හැදෙන කාලෙට තමයි තොග අරන් යන වෙළෙන්දන්ට විකුණන්නේ. අනිවාර්යෙන්ම කොටසක් නිකන් දෙනවා. ඒ දවස් වලට ආරංචි වෙලා මිනිස්සු මහ රෑ 10-12 ට දූරියන් කන්න ගෙදර එනවා. කොහෙ ඉඳන් ද ආවේ කියලා දැනගත්තම තමයි ඉතිං ...... වෙන්නේ.![]()
Machan methana adahas karanne wanija wagawak kiyana eka, ekedi agriculture department ekenma meka use karana eka gana Kala videos tiyanawa minissunta igena ganna
Meka mama Danna widiyata aba, duriyan, rabutan walata use karanawa, gas wala ayu kalaya adu wenawa kiyala kiyanawa meka digata karana eken. Palathurak hadenne nathi kaleka hada gaththoth gowiyata wadi income ekak ganna puluwan, meken wenne gahe Mal hadana eka uththejanaya karana eka, eka nisa minissunta awlak wenawa kiyala mama nam hithanne naha
හෝර්මෝන damimaදුරියන් අස්වැන්න හැමදාම ගන්න ක්‍රම මොනවද ?
කඩේ ගන්ඩ තියන chemical දාල ගන්නවා .
මිට අමතරව උබලා දන්නා ක්‍රම මොනවද ? ෆෝර තව දේවල් දන්නවනම් share කරපල්ලා .