දුරියන් අස්වැන්න හැමදාම ගන්න ක්‍රම

slsal

Well-known member
  • Jan 25, 2018
    3,731
    3,054
    113
    දුරියන් අස්වැන්න හැමදාම ගන්න ක්‍රම මොනවද ?
    කඩේ ගන්ඩ තියන chemical දාල ගන්නවා .
    මිට අමතරව උබලා දන්නා ක්‍රම මොනවද ? ෆෝර තව දේවල් දන්නවනම් share කරපල්ලා .
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,920
    113
    ඕක ගැන ජාතික රූපවාහිනියේ වැඩසටහනක් ගියා. Hormone එහෙම දෙන කතාවක් කිව්වා වගේ .අවුරුද්දේ හැම කාලෙම පුළුවන් ද දන්නේ නෑ ඉතින්. පොඩ්ඩක් YouTube search කරන්න
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    දුරියන් අස්වැන්න හැමදාම ගන්න ක්‍රම මොනවද ?
    කඩේ ගන්ඩ තියන chemical දාල ගන්නවා .
    මිට අමතරව උබලා දන්නා ක්‍රම මොනවද ? ෆෝර තව දේවල් දන්නවනම් share කරපල්ලා .
    ඕක ගැන ජාතික රූපවාහිනියේ වැඩසටහනක් ගියා. Hormone එහෙම දෙන කතාවක් කිව්වා වගේ .අවුරුද්දේ හැම කාලෙම පුළුවන් ද දන්නේ නෑ ඉතින්. පොඩ්ඩක් YouTube search කරන්න
    Awara kiyala ekak tiyanawa, gahe mul tika themenna Danna ona ekak, poddak hoyala balala karanna

    මුන්ට පිස්සු. සල්ලිම නෙවෙයි. නැති කාලෙට වෙන දෙයකින් ආදායම් කරගන්න. නැත්නම් අන්තිමට තමන්ට සහ තමන්ගේම මිනිස්සුන්ටමයි කෙළවෙන්නේ.
    අපෙත් දූරියන් ගස් ගොඩක් තියනවා. හැදෙන කාලෙට තමයි තොග අරන් යන වෙළෙන්දන්ට විකුණන්නේ. අනිවාර්යෙන්ම කොටසක් නිකන් දෙනවා. ඒ දවස් වලට ආරංචි වෙලා මිනිස්සු මහ රෑ 10-12 ට දූරියන් කන්න ගෙදර එනවා. කොහෙ ඉඳන් ද ආවේ කියලා දැනගත්තම තමයි ඉතිං ...... වෙන්නේ. :oops::lol:
     
    Last edited:
    • Like
    Reactions: Mr Bones

    Sen-lu

    Well-known member
  • මම දැනුවත්වනම් එහෙම ක්‍රමයක් නෑ.

    Temperature එක Humidity එක Daylight වගේ controll කරන්න පුළුවන් නම් කරන්න පුලුවන්වෙයි.

    අපේ නම් තියෙන්නෙ අවුරුදු ගානක් පරණ පත ගස් ඒවගෙ ඔය දේවල් controll කරන්න හිතන්නවත් බෑ.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මුන්ට පිස්සු. සල්ලිම නෙවෙයි. නැති කාලෙට වෙන දෙයකින් ආදායම් කරගන්න. නැත්නම් අන්තිමට තමන්ට සහ තමන්ගේම මිනිස්සුන්ටමයි කෙළවෙන්නේ.
    අපෙත් දූරියන් ගස් ගොඩක් තියනවා. හැදෙන කාලෙට තමයි තොග අරන් යන වෙළෙන්දන්ට විකුණන්නේ. අනිවාර්යෙන්ම කොටසක් නිකන් දෙනවා. ඒ දවස් වලට ආරංචි වෙලා මිනිස්සු මහ රෑ 10-12 ට දූරියන් කන්න ගෙදර එනවා. කොහෙ ඉඳන් ද ආවේ කියලා දැනගත්තම තමයි ඉතිං ...... වෙන්නේ. :oops::lol:
    Machan methana adahas karanne wanija wagawak kiyana eka, ekedi agriculture department ekenma meka use karana eka gana Kala videos tiyanawa minissunta igena ganna

    Meka mama Danna widiyata aba, duriyan, rabutan walata use karanawa, gas wala ayu kalaya adu wenawa kiyala kiyanawa meka digata karana eken. Palathurak hadenne nathi kaleka hada gaththoth gowiyata wadi income ekak ganna puluwan, meken wenne gahe Mal hadana eka uththejanaya karana eka, eka nisa minissunta awlak wenawa kiyala mama nam hithanne naha
     
    Last edited:

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,731
    3,054
    113
    Machan methana adahas karanne wanija wagawak kiyana eka, ekedi agriculture department ekenma meka use karana eka gana Kala videos tiyanawa minissunta igena ganna

    Meka mama Danna widiyata aba, duriyan, rabutan walata use karanawa, gas wala ayu kalaya adu wenawa kiyala kiyanawa meka digata karana eken. Palathurak hadenne nathi kaleka hada gaththoth gowiyata wadi income ekak ganna puluwan, meken wenne gahe Mal hadana eka uththejanaya karana eka, eka nisa minissunta awlak wenawa kiyala mama nam hithanne naha

    owe eka hari ewa hormone
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    දුරියන් අස්වැන්න හැමදාම ගන්න ක්‍රම මොනවද ?
    කඩේ ගන්ඩ තියන chemical දාල ගන්නවා .
    මිට අමතරව උබලා දන්නා ක්‍රම මොනවද ? ෆෝර තව දේවල් දන්නවනම් share කරපල්ලා .
    හෝර්මෝන damima
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    Try
     
    Attachments

    • Screenshot_20240520-204602_Facebook.jpg
      Screenshot_20240520-204602_Facebook.jpg
      993.6 KB · Views: 37