දුරියන් වාණිජ වගාව

slsal

Well-known member
  • Jan 25, 2018
    3,761
    3,080
    113
    අක්කර 1 විතර දුරියන් වගාවක් කරනඩ අසයි . දුරියන් බිජ පැල ලබා ගන්ඩ පුළුවන් තැනක් කියපන් . බිජ පැලයක් කියක් වෙයිද ?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,235
    18,898
    113
    අදාල නෑනේ
    Kuala Lumpur Fruit GIF by Pudgy Penguins
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,037
    562
    113
    Nugegoda
    singa malaysia durian lankawe ewata wada raha wenas da ban?
    මැලේසියාවෙ හැදෙන සුපිරිම කොලිටි දූරියන් එක උන් එවන්නෙ සිංගප්පූරුවට. ඒව සුපිරි රසයි බං. ඒ වගේම තමයි මස. මුංගෙ දූරියන් විකුණන්න තියෙන්නෙ ගෙඩි කිලෝ ගාණට. එහෙම නැත්තම් මදුළු ගලවල.
    වර්ගීකරණය කරල තියෙනව, හිල්ටොප්, මුසන්කින්ග්, ඕල්ඩ් ට්‍රී... කියල වර්ග සෙට් එකක්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,912
    68,316
    113
    මැලේසියාවෙ හැදෙන සුපිරිම කොලිටි දූරියන් එක උන් එවන්නෙ සිංගප්පූරුවට. ඒව සුපිරි රසයි බං. ඒ වගේම තමයි මස. මුංගෙ දූරියන් විකුණන්න තියෙන්නෙ ගෙඩි කිලෝ ගාණට. එහෙම නැත්තම් මදුළු ගලවල.
    වර්ගීකරණය කරල තියෙනව, හිල්ටොප්, මුසන්කින්ග්, ඕල්ඩ් ට්‍රී... කියල වර්ග සෙට් එකක්.
    Man kala ne.lanakwe ewata wada rahada?
     
    • Like
    Reactions: NRTG and B.Chat

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,037
    562
    113
    Nugegoda
    Man kala ne.lanakwe ewata wada rahada?
    ඔව්. ලංකාවෙ ඒවට වඩා රස දූරියන් තියෙනව. කාල බලපන්.. මුසන්කින්ග් එක මරු සුපිරි.. ඒකෙත් පරණ ගස්වල, කඳු උඩ ගස්වල කියල උන් කැටගරි කරල තියෙනව. කොහොමත් ඩොලර් 25ක් වගේ වෙයි බං..
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,357
    20,936
    113
    Up

    ළඟම ගොවිජන එකෙන් අහලා බලන්න. නැත්තන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 1920 ට කතා කරලා බලන්න.
     
    • Like
    Reactions: kinkon and NRTG