දුරියන් වැටෙනවා
අපේ දුරියන් ගහක් තියෙනවා මේ දවස් වල ගෙඩි වැටෙනවා හෝ ගාලා අපේ තාත්තා එහෙම අහුලන්න යනවා බන් මට නම් බයේ බෑ .මොකද මම ගෙදර නෑ නේ ඔව අහුලන්න යන්න එපා කිව්වට අහන්නෙත් නෑ කුල්ලක් ඔලුවේ දාගෙන ගියොත් අවුලක් නැද්ද බන් මම ඉන්න දවස් වලට නම් හෙල්මට් එක දාල ලොකු කුඩයකුත් ඉහලගෙන යන්නේ .මේකට ආර්ක්ෂිත ක්රමයක් නැද්ද බන් .

duriyan gedyak athin alluth atha hil wena tharamata katu hena bayanakai wede 

කාල බලන්න ඕනිකියලා දවසක් දූරියන් ගෙඩියක් ගත්තා. හෆ්ෆා ගද? යකෝ වාහනේ සතියක් විතර යනකන් දූරියන් ගද තිබ්බා.
ගෙදර අයගේ කින්ඩියෙන් බේරෙන්න මදුලක් දෙකක් කටේ ඔබා ගත්තා.
මදුල නිකං පල් වෙච්ච මඩ සුවදයි ඕයි. කාලා විනාඩි 10 ක් වත් ගියෙ නෑ බනස් හෝස් ගාලා වමනේ ගියා. අපෝ ඕකේ ගද මතක් වුනාම ඔලුවත් කැක්කුමයි බන්.