දුරියන් වැටෙනවා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දුරියන් වැටෙනවා

    2011_Durian_is_on_its_way_are_you_eager_to_feast_04.jpg

    අපේ දුරියන් ගහක් තියෙනවා මේ දවස් වල ගෙඩි වැටෙනවා හෝ ගාලා අපේ තාත්තා එහෙම අහුලන්න යනවා බන් මට නම් බයේ බෑ .මොකද මම ගෙදර නෑ නේ ඔව අහුලන්න යන්න එපා කිව්වට අහන්නෙත් නෑ ‍කුල්ලක් ඔලුවේ දාගෙන ගියොත් අවුලක් නැද්ද බන් මම ඉන්න දවස් වලට නම් හෙල්මට් එක දාල ලොකු කුඩයකුත් ඉහලගෙන යන්නේ .මේකට ආර්ක්ෂිත ක්‍රමයක් නැද්ද බන් .
     
    • Like
    Reactions: Mr. Shan and Rukaef

    Iridium

    Banned
    Jun 24, 2015
    67
    17
    0
    Galle
    මුස්ලිම් අය වගේ තොප්පියක් දාගෙන ගිහින් දූරියන් වැටෙද්දි අල්ලා කියන්න එතකොට අල්ලගන්න පුලුවන්
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    2011_Durian_is_on_its_way_are_you_eager_to_feast_04.jpg

    අපේ දුරියන් ගහක් තියෙනවා මේ දවස් වල ගෙඩි වැටෙනවා හෝ ගාලා අපේ තාත්තා එහෙම අහුලන්න යනවා බන් මට නම් බයේ බෑ .මොකද මම ගෙදර නෑ නේ ඔව අහුලන්න යන්න එපා කිව්වට අහන්නෙත් නෑ ‍කුල්ලක් ඔලුවේ දාගෙන ගියොත් අවුලක් නැද්ද බන් මම ඉන්න දවස් වලට නම් හෙල්මට් එක දාල ලොකු කුඩයකුත් ඉහලගෙන යන්නේ .මේකට ආර්ක්ෂිත ක්‍රමයක් නැද්ද බන් .

    oya tika kala vikunapan
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    බාග හෙල්මට් එකක් දාගෙන යන්න කියන්න.ෆුල් ෆේස් දාන්න එපා හැබැයි, හැමතැනම ලියනවා

    :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    anee machoo thaththata parissam wenna kiyapan kullak lallak wage ekak helmet ekak hari danna kiyapan machan anika gaha yata wadi wela inna epa kiyanna
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ගෙදර කොහොමද බන් ඉන්නේ? ඕවා පට්ට ගදයිනේ. :baffled: කාල බලන්න ඕනිකියලා දවසක් දූරියන් ගෙඩියක් ගත්තා. හෆ්ෆා ගද? යකෝ වාහනේ සතියක් විතර යනකන් දූරියන් ගද තිබ්බා. :confused: ගෙදර අයගේ කින්ඩියෙන් බේරෙන්න මදුලක් දෙකක් කටේ ඔබා ගත්තා. :dull: මොකද් ද බන් ඒ රහ! :oo: මදුල නිකං පල් වෙච්ච මඩ සුවදයි ඕයි. කාලා විනාඩි 10 ක් වත් ගියෙ නෑ බනස් හෝස් ගාලා වමනේ ගියා. අපෝ ඕකේ ගද මතක් වුනාම ඔලුවත් කැක්කුමයි බන්. :baffled: :angry: