දුරියන් වැටෙනවා

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචං දූරියන් ගහ යටින් දැලක් ඇදපන්...
    එතකොට වැටෙන ගෙඩිය පෙරලිලා දැල මැදට ආවම අරගන්න පුළුවන්නේ...
    ලොකු කණු ටිකක් වටේට හිටවල,
    ඒකට දැල් ඇද්ද නම් හරි....
    ඕක කරන්න තිබුනේ ගෙඩි හැදෙන්න කලින්...
    එතකොට ගෙඩිය තැලෙන්නේ නැහැනේ...
    අපි දෙනියායේ වැඩ කරන්න ගියාම නිකන් හම්බ වෙනවා ඒ ගෙවල් වල මිනිස්සුන්ගෙන් දුරියන්....
    මොන රහකට කනවද මන්ද බං...
    සමහර එවුන් මරා ගන්නවා කන්න ගිහින්..
    මමත් එකක් කන්න ගත්ත...
    යකෝ හරකෙක්ගේ ඇටේ වගේ ලොකුයි එකේ ඇටේ....
    ඈයිය වගේ රහක් ආවේ මට නම්...
    එදා බත් කාවෙත් නැහැ අප්පිරියාවට...:no:

     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    2011_Durian_is_on_its_way_are_you_eager_to_feast_04.jpg


    අපේ දුරියන් ගහක් තියෙනවා මේ දවස් වල ගෙඩි වැටෙනවා හෝ ගාලා අපේ තාත්තා එහෙම අහුලන්න යනවා බන් මට නම් බයේ බෑ .මොකද මම ගෙදර නෑ නේ ඔව අහුලන්න යන්න එපා කිව්වට අහන්නෙත් නෑ ‍කුල්ලක් ඔලුවේ දාගෙන ගියොත් අවුලක් නැද්ද බන් මම ඉන්න දවස් වලට නම් හෙල්මට් එක දාල ලොකු කුඩයකුත් ඉහලගෙන යන්නේ .මේකට ආර්ක්ෂිත ක්‍රමයක් නැද්ද බන් .

    ගහ බදු දුන්නොත් නරකද?
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ubata nam ganak na
    duriyan watenna oluwak thiyenawa kiyala ya ubata
    thaththata nam prissamata yanna kiyapan

    gahe kabayak badala
    atha idan gaha holawal palayan
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපේ ගහකුත් මේ පාර පීදුනා. ගෙඩි 15ක් විතර හදුන 14ක් ම රිලව් හැතිකරේ ඇවිත් කඩල දම්ම. තව එක ගෙඩියක් ගහේ තියෙනව.
    :(
    Ko gahe poto kaallak dapanko
    gedara giya welawaka dannam machan:)
    patta kamak ne :D
    :yes:
    මචං දූරියන් ගහ යටින් දැලක් ඇදපන්...
    එතකොට වැටෙන ගෙඩිය පෙරලිලා දැල මැදට ආවම අරගන්න පුළුවන්නේ...
    ලොකු කණු ටිකක් වටේට හිටවල,
    ඒකට දැල් ඇද්ද නම් හරි....
    ඕක කරන්න තිබුනේ ගෙඩි හැදෙන්න කලින්...
    එතකොට ගෙඩිය තැලෙන්නේ නැහැනේ...
    අපි දෙනියායේ වැඩ කරන්න ගියාම නිකන් හම්බ වෙනවා ඒ ගෙවල් වල මිනිස්සුන්ගෙන් දුරියන්....
    මොන රහකට කනවද මන්ද බං...
    සමහර එවුන් මරා ගන්නවා කන්න ගිහින්..
    මමත් එකක් කන්න ගත්ත...
    යකෝ හරකෙක්ගේ ඇටේ වගේ ලොකුයි එකේ ඇටේ....
    ඈයිය වගේ රහක් ආවේ මට නම්...
    එදා බත් කාවෙත් නැහැ අප්පිරියාවට...:no:


    delak set une nea ne machan pvc ekak thiyenawa eka podi . malu delak wage ekak thiye nam hari .

    ගහ බදු දුන්නොත් නරකද?

    gedara aya kemathi nea ne
    ubata nam ganak na
    duriyan watenna oluwak thiyenawa kiyala ya ubata
    thaththata nam prissamata yanna kiyapan

    gahe kabayak badala
    atha idan gaha holawal palayan
    kaba dala holawanna be bn duriyan gas hena size


    :)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මචන් අපේ පැත්තේ උන් නම් ගොඩක් කරන්නෙ ඔලුව උඩින් කොටෙටෙයක් තියලා ලොකු තාච්චියක් (ඇගත් වැහෙන සයිස් එකක්) දාගෙන යන එක.ඔලුව බේරුනාට මදි නේ බන්. ඕකක් උරහිසට එහෙම වැටුනොත්. ඒක නිසා මුලු ඇගම වැහෙන එකක් තමයි හරියන්නේ
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මචං දූරියන් ගහ යටින් දැලක් ඇදපන්...
    එතකොට වැටෙන ගෙඩිය පෙරලිලා දැල මැදට ආවම අරගන්න පුළුවන්නේ...
    ලොකු කණු ටිකක් වටේට හිටවල,
    ඒකට දැල් ඇද්ද නම් හරි....
    ඕක කරන්න තිබුනේ ගෙඩි හැදෙන්න කලින්...
    එතකොට ගෙඩිය තැලෙන්නේ නැහැනේ...
    අපි දෙනියායේ වැඩ කරන්න ගියාම නිකන් හම්බ වෙනවා ඒ ගෙවල් වල මිනිස්සුන්ගෙන් දුරියන්....
    මොන රහකට කනවද මන්ද බං...
    සමහර එවුන් මරා ගන්නවා කන්න ගිහින්..
    මමත් එකක් කන්න ගත්ත...
    යකෝ හරකෙක්ගේ ඇටේ වගේ ලොකුයි එකේ ඇටේ....
    ඈයිය වගේ රහක් ආවේ මට නම්...
    එදා බත් කාවෙත් නැහැ අප්පිරියාවට...:no:


    ඒ කියන්නේ උබ හරකෙක්ගේ ඇටයක් කාලා තියෙනවා ලොල්
    just joke
     

    ranjana disasekara

    Well-known member
  • ado gedi kadawapan..
    owa watena welawak kalawak na ne..
    taattata kiyapan tikak thadin oya gediyak watichcha ekek mama dakka hospital ekeedi uge urahisakata watila tibbe londa panala atee..
    oya wayasaka aya hituwakkarakamata karana wada wala barapatala kama kiyala diyan..
    bota gas naginna puluwan nam gata tika tiyala anit eewa kadala gedara idawapan..
    kookat watenn kalin kaduwahama talenne nati nisa rasa maru..
    talunama talichcha thana chora wenawa
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මල ජරාව බන්. ලඟින් යන්නත් අමාරුයි..

    දුරියන් ගැන මගේ අදහස මේක.

    මේ ලෝකේ මිනිස්සු ජාති දෙගොල්ලක් ඉන්නවා. දුරියන් කිව්වම රෙදි නැතුව දුවගෙන එන ජාතියක් එකක්.

    අනික් ජාතිය දුරියන් පලාතෙන් යන්ඩ බැහැ ඔලුවේ කැක්කුමයි.


    මම ඔය දෙවැනි ජාතියට අයත් එකෙක්.

    ඉස්සර අපේ තාත්ත ගෙනල්ල ගෙදර තියාගෙන ඉන්නවා. අපේ ගහක් තියෙනවා.

    මට ගෙවල් අත ඇරලා යන්ඩ උනා ඉන්ඩ බෑ අමාරුයි ඔලුව පැලෙන්න වගේ ගඳට
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    අඩේ මුලින්ම මම දැක්කේ දුම්රියෙන් වැටෙනවා කියල බොල :baffled::baffled::baffled:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    2011_Durian_is_on_its_way_are_you_eager_to_feast_04.jpg


    අපේ දුරියන් ගහක් තියෙනවා මේ දවස් වල ගෙඩි වැටෙනවා හෝ ගාලා අපේ තාත්තා එහෙම අහුලන්න යනවා බන් මට නම් බයේ බෑ .මොකද මම ගෙදර නෑ නේ ඔව අහුලන්න යන්න එපා කිව්වට අහන්නෙත් නෑ ‍කුල්ලක් ඔලුවේ දාගෙන ගියොත් අවුලක් නැද්ද බන් මම ඉන්න දවස් වලට නම් හෙල්මට් එක දාල ලොකු කුඩයකුත් ඉහලගෙන යන්නේ .මේකට ආර්ක්ෂිත ක්‍රමයක් නැද්ද බන් .

    හැම ගෙඩියක් යටින්ම කුඩයක් එල්ල්ලපන් අනික් පැත්ත හරවල වැඩේ ඉවරයි නේ
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    අපේ ගහකුත් මේ පාර පීදුනා. ගෙඩි 15ක් විතර හදුන 14ක් ම රිලව් හැතිකරේ ඇවිත් කඩල දම්ම. තව එක ගෙඩියක් ගහේ තියෙනව.

    ithuru gediyath රිලව් kanawa boruda balahankooo :nerd:
     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0

    හැම ගෙඩියක් යටින්ම කුඩයක් එල්ල්ලපන් අනික් පැත්ත හරවල වැඩේ ඉවරයි නේ

    උබේ මාර මොලේ මචං.. මේ පාර චන්දෙ ඉල්ලාපන් .. :lol::lol: